1. SHEHAN_GIWANTHA

    ChatGPT අලුත් ට්‍රෙන්ඩ් එක

    @Nidarshana_k umba daala tiyenawa wage ekak hadaganne kohomada? Mata awe me wage ekakne
  2. SHEHAN_GIWANTHA

    🎬⚔️ රිදී තිරයට සම්ප්‍රාප්ත වන "Peaky Blinders" 🔫🎥

    @Stimulus mind machan me tv series eka balala tiyenawada? Supirida? Man mafia katha walata hena asai ban. Season 6 walin iwaretama iwaraida? Wistara tikak kiyapanko
  3. SHEHAN_GIWANTHA

    අපරාද ගණයට අයත් හොද film එකක් කියන්නකෝ

    The usual suspects Meka balanna gatta hena boring ne ban. Man baluwe na.
  4. SHEHAN_GIWANTHA

    Old Money Style/ Aesthetic (පැරණි මුදල් විලාසය/ සෞන්දර්යය)

    ලන්කාවට ගැලපෙන්නෙ මේකේ සමර් ෆැශන් විතරයි. ලන්කාවේ ගොන්නු වින්ටර් ෆැශන් කරන්න ගිහින් තමා මේක ජෝක් එකක් වෙලා තියෙන්නෙ රෑට නන් ඕනේ එකක් සෙට්
  5. SHEHAN_GIWANTHA

    Old Money Style/ Aesthetic (පැරණි මුදල් විලාසය/ සෞන්දර්යය)

    මම දැක්ක අලුත් දෙයක්. ඔගොල්ලන්ටත් බලන්න දැම්මෙ
  6. SHEHAN_GIWANTHA

    Army එකේ officers ලා මොකද කරන්නේ ?

    ආමි එකේ අයිස් කාරයෝ නැතුවම නෙමේ. බොරු වැඩ නැතුවම නෙමේ. ඒත්ගොඩක් රටක් සාමකාමිව තියෙන වෙලාවට කරන්න වැඩ ටිකක් තියෙනවා. ඕකේ මෙහෙම පැත්තකුත් තියෙනවා. ඔෆිසර්ස්ලාට අවු 20න් පෙන්ශන් යන්න පුලුවන්. එතකොට ගොඩක් අය තමන් වැඩ කරපු ෆීල්ඩ් එකේ එක්ස්පීරියන්ස් & එඩියුකේශන්/ප්‍රොෆෙශනල් කොලිෆිකේශන්ස් එක්ක...
  7. SHEHAN_GIWANTHA

    Old Money Style/ Aesthetic (පැරණි මුදල් විලාසය/ සෞන්දර්යය)

    Old Money Aesthetic Guide & Etiquette Tips for Men Old Money Aesthetic: A Comprehensive Guide for Men Old Money Style For Men THE ULTIMATE GUIDE Special thanks to - @Ritigala Jayasena69 for knowledge sharing
  8. SHEHAN_GIWANTHA

    Leather wallet

    Mewa koheda ganna tiyenne
  9. SHEHAN_GIWANTHA

    Leather wallet

    Dekema ewa genuine leather neda? Libera eke radio frequency identification (RFID) kiyala jathiyakut tiyenawa Mechchara loku wallet ekak koheda ban dagena yanne? ------ Post added on 1744096708
  10. SHEHAN_GIWANTHA

    Leather wallet

    Thanks machan meka danan hitiye na
  11. SHEHAN_GIWANTHA

    Leather wallet

    Munge wallets hadana hati gana videos tiyenawa FB or YT. Patta quality badu. Wena ratawal wala hadapuwa Online order karala gennanne natuwa ape rate hadana supiriyak gamu Cow leather walata wada Goat leather soft lu. Habai Cow leather wala durability wadi lu ------ Post added on 1744049669
  12. SHEHAN_GIWANTHA

    Leather wallet

    Ceylon Leather Crafts Munge baduth supiri ban Vintage design ne ------ Post added on 1744049076

    No contents