1. SHEHAN_GIWANTHA

    Leather wallet

    Mage gawa tiyenne meka (video eke mage neme. Me jathiye ekak tiyenne) Dan 7y wage wenawa aran Rs 5000k una e kaale leather collection thama hidesign brand eka wikunanne. Mamath gatte eken covid pandemic eka kaale sanitizer walin sahenna pihidamma. Eth kisi awulak une na. Thama supiriyatama...
  2. SHEHAN_GIWANTHA

    වඩා හොඳ ලව් කරලා බඳින එකද? ප්‍රපෝසල් ද ද?

    proposal eken kellek set karan 1y assare karala e sambande adarayak bawata path karan bandapan
  3. SHEHAN_GIWANTHA

    මොකද හිතන්නේ මේ ගැන? නාකි වෙලා පවුල් පිටින් ස්ටුඩන්ට් යන උන් ගැන?

    35+ student visa yanawa nan ehe relation kenek inna kenek wenna one. Nattan oya kattiya kiyala tiyenawa wage sahenna chater kanna wenawa. Havai ithin hitha athnam pa£a kudada kiyanawane, try kaloth goda yaganna bari wena ekak na. Habai work visa yana ekek wage lesi na
  4. SHEHAN_GIWANTHA

    The Six Triple Eight (2024) War/Drama netflix movie 🧨🎫️️

    Menna me wage WW2 English movies suggest karanna Danger Close balala na. Aththatama hondaida?
  5. SHEHAN_GIWANTHA

    ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් K8 වර්ගයේ ප්‍රහාරක පුහුණු ජෙට් යානයක් කඩා වැටේ

    අදාල check කරන්න ඉන්න උන්ගේ වැරැද්ද නිසාත් වෙන්න පුළුවන් - වෙන්න පුළුවන් අදාල ජොබ් වලට සුදුසු උන් නැතුව army එකේ ලොක්කෝ අඳුරන උන් දැම්ම නිසා වෙන්න පුළුවන් - recruiting එකේදි අන්දුරන උන් ගත්තත් aircraft වල වැඩ කරන්න ඕනේ competency එක තියෙන්න ඕනේ. technician කරපු වැඩේ supervisor & engineer 2ම...
  6. SHEHAN_GIWANTHA

    ගුවන් හමුදාවට අයත් ජ‍ෙට් යානයක් වාරියපොලට කඩා වැටෙයි...

    Turbo Fan engines, HUD, glass cockpit තියෙන aircraft එකකට කුරුම්බැට්ටි මැසින් කියන්නෙ කොහොමද කියපන්කො? Both ejected & landed safely ------ Post added on 1742529429
  7. SHEHAN_GIWANTHA

    ගුවන් හමුදාවට අයත් ජ‍ෙට් යානයක් වාරියපොලට කඩා වැටෙයි...

    ඇයි බන් උඹලා දන්නෙ නැති දේවල් ගැන දන්නවා වගේ බොරු දාන්නෙ?
  8. SHEHAN_GIWANTHA

    ~ පළවෙනි වතාවට Meperidine ගැහුවා ~

    Kisima deyak therum ganna amarui

    No contents