මං හිතන්නේ ඔයා ගොඩක් සංවේදී කෙනෙක්, ඒකයි පොඩි දෙයකින් වුනත් වැඩියෙන් හිත රිදෙන්නෙ :)
කවදාවත් කාටහරි උදව් කරනකොට, ආපහු තමන්ට කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්න එපා :no: ,තමන්ට දේවල් බලාපොරොත්තුවෙන් උදව් කරල, ඒවා නොලැබුනාම හිතට දුකයි :( කරන උදව්වක් හිත සතුටින් කරන්න :)
එයා කරපු වැඩේ වැරදියි, :yes...