Emergency Situation in Sri Lanka | අයහපත් කාලගුණය හදිසි ආපදා තත්ත්වයක් කරා...
නොකඩවා ඇදහැලෙන අදික වර්ශාව හේතුවෙන් මේ වනවිට රට වටා ප්‍රදේශ කිහිපයක හදිසි ආපදා තත්වයක් නිර්මාණය වී තිබෙනවා.
දකුණට මහ වැසී..ගිං ගග දෝරේ ගලයි
:(:(:(
Flood warning issued...
කැලණි ගඟේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළ යන බැවින්...