Emergency Situation in Sri Lanka | අයහපත් කාලගුණය හදිසි ආපදා තත්ත්වයක් කරා...
නොකඩවා ඇදහැලෙන අදික වර්ශාව හේතුවෙන් මේ වනවිට රට වටා ප්‍රදේශ කිහිපයක හදිසි ආපදා තත්වයක් නිර්මාණය වී තිබෙනවා.
දකුණට මහ වැසී..ගිං ගග දෝරේ ගලයි

Flood warning issued...
කැලණි ගඟේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළ යන බැවින් පසුගිය වසරේ තත්ත්වයට සමාන අයුරින් මේ වසරේ ද ජල මට්ටම ඉහළ යනු ඇතැයි අපේක්ෂා කර ඇති බවත් ඇතැම් විට පසුගිය වරට වඩා තත්ත්වය දරුණු විය හැකි බවත් කොළඹ දිස්ත්‍රික් ලේකම් හා දිසාපති කන්නන්ගර මහතා කීය.
කැලණි ගඟ අසබඩ කොළඹ දිස්ත්‍රික්කයේ කොළොන්නාව, සීතාවක, හෝමාගම සහ කඩුවෙල ගම්පහ දිස්ත්‍රික්කයේ කැලණිය, වත්තල හා බියගම යන ප්‍රදේශවල ජීවත්වන ජනතාව කඩිනමින් එම ස්ථානවලින් ඉවත් විය යුතුය.
සහෝදරයා තමයි ගොඩක් වැදගත් තොරතුරු සහ පොස්ට් එව්වේ බොහොම ස්තූති... 
නොකඩවා ඇදහැලෙන අදික වර්ශාව හේතුවෙන් මේ වනවිට රට වටා ප්‍රදේශ කිහිපයක හදිසි ආපදා තත්වයක් නිර්මාණය වී තිබෙනවා.
දකුණට මහ වැසී..ගිං ගග දෝරේ ගලයි

Flood warning issued...
කැලණි ගඟේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළ යන බැවින් පසුගිය වසරේ තත්ත්වයට සමාන අයුරින් මේ වසරේ ද ජල මට්ටම ඉහළ යනු ඇතැයි අපේක්ෂා කර ඇති බවත් ඇතැම් විට පසුගිය වරට වඩා තත්ත්වය දරුණු විය හැකි බවත් කොළඹ දිස්ත්‍රික් ලේකම් හා දිසාපති කන්නන්ගර මහතා කීය.
කැලණි ගඟ අසබඩ කොළඹ දිස්ත්‍රික්කයේ කොළොන්නාව, සීතාවක, හෝමාගම සහ කඩුවෙල ගම්පහ දිස්ත්‍රික්කයේ කැලණිය, වත්තල හා බියගම යන ප්‍රදේශවල ජීවත්වන ජනතාව කඩිනමින් එම ස්ථානවලින් ඉවත් විය යුතුය.

Attachments
Last edited: