Menna mama beheth aragena tiyena docla
1.Dr. Ghambeera- මෙයා හොඳයි ඒත් බේත්වල ඩෝස් එක වැඩියෙන් දෙනව ලෙඩේට හොඳයි ඒත් side effects වැඩියි.
2.Dr.Nirosha Mendis- ආපෝ මහ එපාමකරපු ඩොක්ට කෙනෙක්. හිතාගෙන ඉන්නෙ මිනිහ තරන් හොඳ ඩොක්ට කෙනෙක් මුලු ලංකාවෙම නෑ කියල. ලෙඩේ කියන්න දෙන්නෙත් නෑ කියනව ඕක ගැන...