මිනිහට එක එක සද්ද ඇහෙනවද? තනියෙන් කතාකරනව වගේ සීන් තියෙනවද?? අමුතු අමුතු අදහස් තියෙනවද?? තරහ යනවද හේතුවක් නැතුව?? කිසිම දෙයක් ගැන ආසාවක් උනන්දුවක් නැද්ද?? නිතරම දේවල් දිහා සැකෙන් බලනවද? සමාජ ආශ්‍රයක් නැද්ද?? ගොඩක් වෙලාවට බයවෙලා වගේද ඉන්නෙ?? මෙන්න මේව තමයි මචෝ භින්නෝන්මාදයේ ලක්ශන. මේව ඔයාගෙ අයියට...