මචන් මන් මන් දැනට Bank එකක් ජොබ් එකක් කරනවා .මන් AL maths කරේ BCC තිබ්බ .මට ආසයි මොකක් හරි Degree යක් කරන්ඩ . Part Time එකක් වෙන්ඩ ඕනේ.(Satur Day & Sun day වලින් 1 දවසක් විතරක් යන්ඩ ටියේ නම් වඩා හොදයි ) තව මොකක් හරි Institute එකකට(NIBM/NSBM/ICBT වගේ ) ගිහින් කරන්ඩත් ඕනේ .මොකද ආසාව තිබුනට...