1. JesonRulez

    එහෙමද? ඒ කියන්නේ උඹ LG phone ගැන satis නේ? G4 එකම ගන්නවා බන් මාත් එහෙනම්. :)

    එහෙමද? ඒ කියන්නේ උඹ LG phone ගැන satis නේ? G4 එකම ගන්නවා බන් මාත් එහෙනම්. :)
  2. JesonRulez

    නව හැඳුනුම්පත..

    ඔව් බන්. අනිවා. මටත් ඔය ප්‍රශ්නේ කීප සැරයක්ම ආව. :yes::yes:
  3. JesonRulez

    ඔව් බන්. ඒකෙ නම් අමුතුම look එකක් තියෙන්නේ. අර photo ගහන්න අමුතුම gadget එකකුත් තියෙනවා නේද වෙනම...

    ඔව් බන්. ඒකෙ නම් අමුතුම look එකක් තියෙන්නේ. අර photo ගහන්න අමුතුම gadget එකකුත් තියෙනවා නේද වෙනම අඩියට හයි කරන්න. ඔහොම හිටියොත් ගන්න වෙන්නේ නෑ බන් කවදාවත්. අනික ලක්ෂ ගණන් දීල ගන්න ඒකත් අපරාදේ බන්. (තොටනම් මොකද තනිකඩයා නේ.) එක නෙමෙයි දැන් උඹේ ගාව මොකක්ද තියෙන්නේ? (phone එක)
  4. JesonRulez

    Shanudri Leak

    හිනාවෙලා මැරෙනවා බන් මේවට... :lol:
  5. JesonRulez

    Shanudri Leak

    යකුනේ මේ ගාථාව ඒකෙත් තියෙනවා කියාන්කෝ... අනිවා මේකෙම ඉන්න එකෙක් හදලා තියෙන්නේ ඕක..
  6. JesonRulez

    Shanudri Leak

    කිඹුලි දන්නවනම් කිඹුලාගේ කට කයි.. :rofl:
  7. JesonRulez

    http://www.elakiri.com/forum/showpost.php?p=19784668&postcount=40 :P

    http://www.elakiri.com/forum/showpost.php?p=19784668&postcount=40 :P
  8. JesonRulez

    බඩු ගහනවද?

    කාර්ම විෂය අචින්ත්‍යයි නේ මචන්.
  9. JesonRulez

    බඩු ගහනවද?

    තේරුනේ නැද්ද මචන් මම කියපු එක? :oo:
  10. JesonRulez

    God in a tie!

    duka hihuna ban. :(
  11. JesonRulez

    බඩු ගහනවද?

    ඔව් බන්. එහෙම බලනකොට ඉතින් ලෝකයේ වැඩි දෙනෙක් දිව්‍ය තල වල ඉඳලා ආපු අය වෙන්න ඕනේ නේද? මොකද අපායෙන් එන අය ඉපදෙන්නෙත් විරූපී විදියටලු. අනේ මන්ද බන්. ඒ කියන්නේ ඔය නළු නිලියෝ එහෙම ඔක්කොම වගේ සුගතියේ ඉඳන් ආපු අය වෙන්න එපැයි නේ? :nerd::nerd:
  12. JesonRulez

    අනාගත_ඉන්ටර්වීව්

    ඉන්දියාවේ දක්ෂ එවුන් ඉන්නවා බන් තුට්ටු දෙකට වැඩ කරන. අපේ එවුන්ට හුලන් එහෙම වුනොත්. මොකද උනුත් එක්ක interview ගිහින් අපේ එවුන්ට ගොඩ යන්න අමාරුයි. විශේෂයෙන්ම සල්ලි දීල degree ගත්තු අයට. :yes::yes:
  13. JesonRulez

    Shanudri Leak

    මේ අපේ දත් කිඹුලා අයියා ශනුද්රිට වඳින ගාථාව නේද..? :rofl::rofl:
  14. JesonRulez

    බඩු ගහනවද?

    මම අහල තියෙන විදියට නම් මචන් බුදුන් වහන්සේ දේශනා කරලා තියෙනවා මේ ලෝකයේ ඉන්න මනුෂ්‍යයින් අතරින් නැවත සුගතියක උපදින්නේ ඉතාමත් කලාතුරකින් කෙනෙක් කියලා. (අත්ලට ගත් පස් ප්‍රමාණය vs ලෝකයේ තියෙන පස් ප්‍රමාණය) ඒ අනුව බලද්දී අපි හැමෝම මී ළඟ භවය ලබන්නේ දුගතියේ. එහෙම නොවෙන්න නම් ගොඩක් කුසල්, පින් රැස්...
  15. JesonRulez

    අනාගත_ඉන්ටර්වීව්

    දක්ෂ ඉන්දියන් කාරයෝ ඔක්කොම හොඳ හොඳ රටවල්වලට යනවා බන්. Canada,US වගේ. මෙලෝ රහක් නැති හද්ද ඩොටේ ඉන්න අනාථ ජීවිත ටික තමයි මෙහෙට පාත් වෙන්නේ. :yes::yes::yes:
  16. JesonRulez

    ElaKiri Family

    වටිනා ත්‍රෙඩ් එකක් මචන්. REP 10+
  17. JesonRulez

    අනාගත_ඉන්ටර්වීව්

    ඕක තමයි බන් වෙන්නේ තව ටික කාලෙකින්. මමත් මේ වෙන රටකට පනින්න කියල බැලුවේ බන්.
  18. JesonRulez

    බඩු ගහනවද?

    No contents