මම අහල තියෙන විදියට නම් මචන් බුදුන් වහන්සේ දේශනා කරලා තියෙනවා මේ ලෝකයේ ඉන්න මනුෂ්‍යයින් අතරින් නැවත සුගතියක උපදින්නේ ඉතාමත් කලාතුරකින් කෙනෙක් කියලා. (අත්ලට ගත් පස් ප්‍රමාණය vs ලෝකයේ තියෙන පස් ප්‍රමාණය)
ඒ අනුව බලද්දී අපි හැමෝම මී ළඟ භවය ලබන්නේ දුගතියේ. එහෙම නොවෙන්න නම් ගොඩක් කුසල්, පින් රැස්...