ඒ අපේ පීඨාධිපතිතුමා. ඒ නිසා නම් නෙමෙයි. මම එතුමා ලියපු ගොඩක් ලිපි කියවලා තියෙනවා. යම් කෙනෙක් කියන දෙයක් උඹේ බුද්දි මට්ටමට ගෝචර නොවුණු පලියට ඒ කියන දේවල්වල වටිනාකමේ අඩුවක් ඇති වෙන්නේ නෑ. මෙතුමා සුපිරි මොලයක්.
(දේශපාලනේ ගැන සහ හැසිරීම ගැන නම් මගෙත් විවේචන තියෙනවා :yes: )