1. 3rdEye

    My Prediction for ASIA CUP final

    පව් බන් උබලා...හවා හද දකින්න වගේ මැච් එකක් දිනනකම් කට අරන් බලන් ඉන්නවා :P
  2. 3rdEye

    My Prediction for ASIA CUP final

    බලන් ඉඩපන්කෝ :rofl::rofl::rofl:
  3. 3rdEye

    My Prediction for ASIA CUP final

    අනේ යකෝ සේරටම කලින් පකිස්තාන් වලට ගහන්න ඕන නේද? :dull::dull: අමීර් කරයා දැක්කමත් බය වෙන අපේ උන්..බලන් ඉදපන් දිනන කම් :rofl::rofl: උබලා පව් බන්..:P:P
  4. 3rdEye

    ⚾|| Asia Cup 2016 ||⚾ |Feb 24 - March 06| T20Is|

    100% 1000ක් එකගයි :love::yes: යන්ත්නම් මොලේ තියෙන එකෙක් දැක්කමයි කිරියේ :rofl: තව ඔතනට සෙහාන් ජයසුරිය දැම්මා නම් ඉඅටත් වඩා වටිනවා මචන් :D
  5. 3rdEye

    ⚾|| Asia Cup 2016 ||⚾ |Feb 24 - March 06| T20Is|

    ලංකාවේ ක්‍රිකට් ඉවරයි කුකුලෝ :P:P
  6. 3rdEye

    ⚾|| Asia Cup 2016 ||⚾ |Feb 24 - March 06| T20Is|

    සිරාවටම මු ඕන කමින් ගහන්නේ නැහැ වගේ මට පෙන්නේ..එක්කෝ උ මැතිස් දාන්න ඕන ෆුල් ඕවර තිසරට නොදී :nerd::rofl:
  7. 3rdEye

    ⚾|| Asia Cup 2016 ||⚾ |Feb 24 - March 06| T20Is|

    බලපන් මේ උණ ෆයිනල් එන හටි කියවනවා..එකයි කිව්වේ කලින්ම අපි කනවා කියලා :P
  8. 3rdEye

    ⚾|| Asia Cup 2016 ||⚾ |Feb 24 - March 06| T20Is|

    අනික අද හොදම බෝලස් කුලසේකර..උගේ ෆුල්ල් ඕවර දැම්මේ නැහැ කියහන්කෝ :rofl::rofl::rofl: ඇත්තටම මොකද බන් මු ටිසරටම බෝල් දෙන්නේ :nerd::frown::confused:
  9. 3rdEye

    ⚾|| Asia Cup 2016 ||⚾ |Feb 24 - March 06| T20Is|

    ඔන්න බලපන් අපි පක්කොගෙන් කනවා මිට වඩා සුපිරි කෑමක් :rofl::rofl: මගේ වචනේ මතක තියා ගනින් :dull:
  10. 3rdEye

    ⚾|| Asia Cup 2016 ||⚾ |Feb 24 - March 06| T20Is|

    මැතිස් උට හෙන ලව් බන් :rofl::rofl:
  11. 3rdEye

    ⚾|| Asia Cup 2016 ||⚾ |Feb 24 - March 06| T20Is|

    :rofl::rofl::rofl: සේරටම කලින් අපි පකිස්තාන් වලට ගහන්න ඕන නේද :nerd::frown::dull:
  12. 3rdEye

    ⚾|| Asia Cup 2016 ||⚾ |Feb 24 - March 06| T20Is|

    තිසරයා හැම දාම ෆුල් ඕවර දාන්නේ ඇයි,උ හොදට නෙලද්දීත්
  13. 3rdEye

    ⚾|| Asia Cup 2016 ||⚾ |Feb 24 - March 06| T20Is|

    මතිස්ගේ වරදක් බන්,හැමදාම ඔහොමයි..උ ඉන්නේ ඕවර 06 ඉවර වෙනකන්..ටෙස්ට් මැච් වලත් ටිකක් ගහද්දි මු සේරම පස්සට දානවා :baffled:
  14. 3rdEye

    ⚾|| Asia Cup 2016 ||⚾ |Feb 24 - March 06| T20Is|

    තව දෙයක් Shanaka විකට් එකකුත් අරන් හොද ඔඅවර් එකක් දැම්මා..ඇයි බන් උ කපලා තිසරට බෝල් දුන්නේ :dull::dull: තිසර නව කියලා දන්නේ අපිවිතරද :nerd::growl:
  15. 3rdEye

    ⚾|| Asia Cup 2016 ||⚾ |Feb 24 - March 06| T20Is|

    match එක පටන් ගන්න කලින් අද කන බව ඕන එකෙක්ට තේරෙනවා...හැමදාම ඊලග එක ගහවි කියන හිතන මෝඩයෝ ටිකක් නම් හිතන් හිටියා මැච් එක දිනනවා කියලා :rofl::rofl: :dull::dull:
  16. 3rdEye

    ⚾|| Asia Cup 2016 ||⚾ |Feb 24 - March 06| T20Is|

    බලන් ඉදපන් කොහිලි ආවම..මුන්ට මේ ගහන එක nothing :dull::dull::P:P
  17. 3rdEye

    ⚾|| Asia Cup 2016 ||⚾ |Feb 24 - March 06| T20Is|

    තොට මොල්ද :nerd::nerd::growl::growl:
  18. 3rdEye

    ⚾|| Asia Cup 2016 ||⚾ |Feb 24 - March 06| T20Is|

    දැන් මේක සිංහලයන්ගේ රට නෙවි මචන්..අර සිරායි,සැටලයිට් නොනයි කියන්නේ :baffled:
  19. 3rdEye

    ⚾|| Asia Cup 2016 ||⚾ |Feb 24 - March 06| T20Is|

    එන්නේ world cup ඉවරන උනාම :dull:

    No contents