1. 3rdEye

    We Started Getting CV's From INDIA

    ජයවේවා,...... අපේ පබයට ජයවේවා :rofl::rofl: :(:( :lol::lol:
  2. 3rdEye

    අපි ආයෙත් ඇණ ගනිමු ද?- CEPA/ECTA

    ඇත්ත කියලා කියනවා බන්..දැන්ම පස්පොස්ට් හදාගන්න එක ඇගට ගුණයි :(:dull:
  3. 3rdEye

    කලකිරුනෙමි

    අනුර නම් සක්කිලියෙක්..සිංහල වියාපාරයක් කඩලා එක මහරජාට දුන්නා :angry::angry: දැන් මහින්ද නැති අලුත් මිනිහෙක් බිහි වෙන්න ඕන...එත් කවුද අපිට ඉන්නේ :(
  4. 3rdEye

    කලකිරුනෙමි

    වෙනස සැපද :P:P මන් වගේ චන්දෙ නොදා හිටියා නම් හරිනේ :dull::dull: ඒ උනාට බැනුම් අහගෙන උදව් කරේ නම් මහින්දගේ පැත්තට :baffled::baffled: මොකද සිරා පබයා කියලා ඉවෙන් තේරුම් ගත්ත නිසා :rofl::rofl: මෝඩ පුත්තු තුන් දෙනා,බැසිල් නිසා චන්දෙ දුන්නේ නැහැ :D:D
  5. 3rdEye

    කලකිරුනෙමි

    :rofl::rofl::rofl: තේරෙයි හැබැයි කල් යයි :P
  6. 3rdEye

    Toyota Vitz 2007 8 Air Bag Price

    nissan march වල තෙල් වැඩ කරනවා හොරයි කියනවනේ මචන් :baffled:
  7. 3rdEye

    Payoneer, Paypal, Skrill, Neteller ATM/Bank withdrawal rates

    මු Tax එකක් ගහන්න වගේ තටමන්නේ
  8. 3rdEye

    Payoneer, Paypal, Skrill, Neteller ATM/Bank withdrawal rates

    වෙනස සැපද :angry::angry::angry: බොලා වෙනසක් කරන්න ගිහින් අපිවත් මහ පාරට දාන්න හදන්නේ
  9. 3rdEye

    Payoneer එකටත් paypal වගේම වෙයිද ?

    මේ දන්නේ බෑන්ක් transfer
  10. 3rdEye

    Payoneer එකටත් paypal වගේම වෙයිද ?

    මොකද්ද මචන් වෙන්න යන්නේ :frown::no: කාලකන්නි මෝඩයෝ ටිකක් වෙනසක් කරන්න ගිහින් අපිටත් කෙළ වෙන්න හදන්නේ :dull: කෝ මේ ජේසයා :angry:
  11. 3rdEye

    Payoneer එකටත් paypal වගේම වෙයිද ?

    අලුත් රජය කෙස් එකක් නම් ඔකුන්ටම හෙනම ගහපන්... මුන්ගේ වැඩ නිසා අපිව පාරට වැටෙන ලයින් එකක් තියෙන්නේ :dull:
  12. 3rdEye

    Toyota Vitz 2007 8 Air Bag Price

    අයිත වාහන වැඩි වෙනවා කියන්නේ බන්..මාත් මාස 04කින් අඩු වෙනවා කියලා කට ඇරන් බලන් හිටියේ..දැන් මාස දෙකක් උනා,වැඩි උනා මිසක් අඩු වෙන්නේ නැනේ :baffled: ලංකාදීප පත්තෙරේ බලනවා..කතා කරන එක එක්කෝ විකිණිලා,එක්කෝ තියෙන්නේ බණ්ඩාරවෙල,බදුල්ල,කෑගල්ල :dull:
  13. 3rdEye

    සීපා එපා / NO CEPA

    my3 FB page comment කලොත් block :P
  14. 3rdEye

    Toyota Vitz 2007 8 Air Bag Price

    උබත් කාර් එකක් ගන්න හොයනවද මචන් :):P
  15. 3rdEye

    Toyota Vitz 2007 8 Air Bag Price

    ඔව් මචන් මේ විකුනන්නේ 22-25 අතරේ ගත්ත ඒවා.. :( එකත් සමහර ඒවා කුඩු වෙන්න වැදිලා :dull: එක්කෝ ගියර් box අවුල් :dull: නැත්නම් අඩුම ගානේ තව 50000-100000 වැඩ තියෙනවා ඒවා.(රෝද දාන්න,බැටරි දාන්න ) හිතා ගන්න බැහැ මුන් 27කත ඕක දෙන්නේ හිතක් පපුවක් ඇතිවද කියලා :angry::angry: දැන් 27ත ගන්නත් මරා ගන්න...
  16. 3rdEye

    Upwork down ද බන්?

    පෙන විදියට upwork freelancer.com copy කරනවා :rofl::rofl: උන්ගේ තමා ඔය හැම රෙද්දම කලින් තිබ්බේ :P
  17. 3rdEye

    Toyota Mirai-Fuel Cell Sedan

    ලංකාවේ එහෙම වෙන්නේ නැහැ..අවුරුදු 10-20 පරණ කටු තමා මෙහෙ ජනප්‍රිය.. :lol::lol: කවුරු හරි ඔයින් එකක් ගෙනාවොත් උ පරීක්ෂණ මීයෙක් :P:P
  18. 3rdEye

    Upwork down ද බන්?

    දැන් 10% ගන්නවද ඉස්සර 8% නේද :dull: උන් හදන්නේ මට පෙන විදියට membership හදලා එකෙනුත් ගානක් ගහ ගන්න :baffled:

    No contents