1. 3rdEye

    ⚾|| Asia Cup 2016 ||⚾ |Feb 24 - March 06| T20Is|

    මුන්ට කියලා වැඩක් නැහැ බන්.T20 ඕවර 20යිනෙ තියෙන්නේ..මුල් ඕවර 4-6 ඇදලා දුන්නා කියන්නේ මැච් එකෙන් බාගයක්ම දිනුම්..අනික මුලින් නෙලුවම බොලගේ length එක අවුල් යනවා..උණ බලන්නේ විකට් ගන්න නෙවි,ලකුණු බේරෙන්න...ඔය නිසා පස්සෙන් එන යට උනත් ගහන්න පුළුවන්..අනික රන් රේට් එක වැඩි නම් හැම එකටම පස්සේ එන යට ගහන්න...
  2. 3rdEye

    ⚾|| Asia Cup 2016 ||⚾ |Feb 24 - March 06| T20Is|

    පල පල,සංගා,මහේලට පස්සේ T20 best average තියෙන්නේ කුසල් ජනිත්ට :rofl::rofl: අනික උ man of match වෙච්ච ගාන බලපන් :rofl::P
  3. 3rdEye

    ⚾|| Asia Cup 2016 ||⚾ |Feb 24 - March 06| T20Is|

    ඒ උබට හිතෙන හැටි :P උ ඇව්ල්ලා මැච් winning player කෙනෙක්..කනා නෙලුවත් මුලින් ඇදලා දුන්නම අපේ මැද උන් බෝල් කළා හරි ගහනවා :) අනික 2014 T20 wold cup එකේ පලවෙනි මැච් එකේ ඩෙල් ස්ටින්ටත් 06 දෙකක් ගහපු එකා :lol: උ ෆාස්ට් බොලර්ට බයම නැහැ..ස්පින් ගහන්න බැරි අවුලක් තිබ්බා..එක ටික ටික හදන් එද්දී හිකුනා :(...
  4. 3rdEye

    ⚾|| Asia Cup 2016 ||⚾ |Feb 24 - March 06| T20Is|

    :dull::dull: උ හොදයි පොල් ගාන්න..හෙන්රි වගේ අයගේ හිත සැනසෙන්න 10ක් පාරක් විතර මුලින් එවලා ගහන්නේ නැති උනාම කපලා දම්ම්මා නම් හරි :rofl::rofl: මේකේ එකෙක් කිව්වා දනුෂංක හෙන බැටා කියලා හික්ස් :P:P ශේෂන් ජයසුරිය බැටා කියලා :P:P:P කුසල් මෙන්ඩිස් :rofl::rofl::rofl: Rip Sri Lanka cricket :(
  5. 3rdEye

    ⚾|| Asia Cup 2016 ||⚾ |Feb 24 - March 06| T20Is|

    අනිත් එකා කපුවා...උ ගන්නවා නම් අඩුම ගානේ එවන්න ඕන මුලින්...එහෙම මැච් 10ක් ගහන්න දීලා,එකෙත් හානවා නම් එළවලා දන්න ඕන උව අන්තිමට එවන එකට නම් මාත් විරුද්දයි..උගේ පැත්තෙන් බැලුවොත් හෙන පව්...තිසරයා එනවා උට කලින් :( ඩිල්ෂාන්ට බනිනවා උත ගිය දවසට ඕපන් දෙන්නම ඉවරයි :lol::lol: :rofl::rofl: 2015...
  6. 3rdEye

    ⚾|| Asia Cup 2016 ||⚾ |Feb 24 - March 06| T20Is|

    ඔව් උගේ T20 average එක බලපන් :lol::lol: අනික උට හයියෙන් ගහන්න බැහැ..මු මුළු ඇගේම ශක්තිය අරන් නෙලන්න යන්නේ..එකෙන් වෙන්නේ මු ගොබ්බ විදියට අවුට් වෙන එකයි,කකුල ඉන්ජරි වෙන එකයි.. 2015 World cup එකේ Aus match එකෙත් උනේ එක..මුළු බරම වම් කකුලට එනවා වගේ පෙන්නේ හයක් ගහන්න යද්දී :( සිරාවටම මුට බැරිද...
  7. 3rdEye

    ⚾|| Asia Cup 2016 ||⚾ |Feb 24 - March 06| T20Is|

    International level නැති හාල් පාරුවෝ සෙට් එකක් ඉන්නකොට එක දිගට මැච් දිනන එක හීනයක් :rofl::rofl: මැච් 10ක එකක් දිනවී..මොකද ඕන හල්පරුවෙකුට උනත් කනා වැඩ කරන දවසක් එනවා,මැච් 10ක්ත වරක් :dull: දිල්ෂාන්,මැතිස්,මාලිංග තුන් දෙනාම කලකිරිලා ගහන්නේ නැත්තේ...ආනන්ද එකෙක්ට කැප්ටන් කම දෙන්න එහෙන් ගු...
  8. 3rdEye

    මෙන්න බස්

    කැත කට් එක.. :rofl::rofl: අන්න සැටලයිට් නෝනා ඉතිහාසේ වෙනස් කරන්න යනවා..ජෙසෝ උබලා තමා ඕවට වග කියන්න ඕන :P
  9. 3rdEye

    ⚾|| Asia Cup 2016 ||⚾ |Feb 24 - March 06| T20Is|

    මට පෙනී යනවා අද ඉතිහාසගත කෑමක් කන බව :dull::dull: කොහිලි කුට්ටුවා අපිට ඇඩේන්න ගහන ලයින් එකක් තියෙන්නේ..අනිත් දෙන්නා.. ශර්මා ,රයිනා :baffled: අලුතෙන් ආව පාන්ඩේ වත් සුවර් නැහැ..මුලින් විකට් ගියොත් අස්වින් නම් සුවර් එකට අපිට ගහනවා :rofl: අදත් අස්වින් විකට් 03ක් ගන්නවා :no::no: ඊළග මැච් එක නොගහම...
  10. 3rdEye

    බන්ගලින්ගෙන් කාලත් එයි වගේ

    හිටන් කාරයාගේ සාපෙ ක්‍රිකට් වලටත් වැදිලා...තව වැඩි දවසක් යන්න කලින් කෙලවෙනවා... ඩොලර් එක 200ත නගින ලයින් එකක් තියෙන්නේ :(
  11. 3rdEye

    ⚾|| Asia Cup 2016 ||⚾ |Feb 24 - March 06| T20Is|

    හැදෙන්න :lol: උණ දෙන්න දැන් බණ දෙසනවා ඇති උණ දෙන්නා විතරයි ගැහුවේ කියලා :lol::rofl::dull:
  12. 3rdEye

    ⚾|| Asia Cup 2016 ||⚾ |Feb 24 - March 06| T20Is|

    නැහැ බන් දේශාපලන සින් එකක් යන්නේ..:dull:
  13. 3rdEye

    ⚾|| Asia Cup 2016 ||⚾ |Feb 24 - March 06| T20Is|

    සුවර් බන් මෙතන මොකක් හරි හොරයක් තියෙනවා..මට හිතෙන්නේ ඕන කමින් නොගහා ඉන්නේ..අපි නොදන්නා හේතුවක් තියෙනවා
  14. 3rdEye

    ⚾|| Asia Cup 2016 ||⚾ |Feb 24 - March 06| T20Is|

    ඇත්තටම මුන් මොකද කරන්නේ,විකට් තියන් :shocked::shocked:
  15. 3rdEye

    ⚾|| Asia Cup 2016 ||⚾ |Feb 24 - March 06| T20Is|

    උන් හදන්නේ ඛෝමද බන්..ටැලන්ට් එකක් තියෙන්න ඕන ගහන්න..චන්දිමල්ට T20 ගහන්න බැහැ..සෙහාන් පන්දමෙක්..කපුවා හොදයි පොල් ගාන්න :rofl::rofl:
  16. 3rdEye

    ⚾|| Asia Cup 2016 ||⚾ |Feb 24 - March 06| T20Is|

    සිරාවටම අපිට විකට් තිබ්බත් ලොකු ලකුණු ගානක් ගහන්න බැහැ..ඕක පරම සත්තයක් :lol::lol:
  17. 3rdEye

    ⚾|| Asia Cup 2016 ||⚾ |Feb 24 - March 06| T20Is|

    මට හිතෙන්නේ වෙන සින් එකක් යනවා..සුවර් එකට හිටන් කරයා අවා දවසේ ඉදන් දේසපාලනේ සුපිරියටම රිංගලා
  18. 3rdEye

    ⚾|| Asia Cup 2016 ||⚾ |Feb 24 - March 06| T20Is|

    පරදින එකක් නෙවි බන්..මෙහෙම ගහලා වෙන රටවල් එක්ක අනාගතයක් තියේද :P:P මුන් ටිම්ද?එහෙනම් UAE එක්ක හැවා :dull:
  19. 3rdEye

    ⚾|| Asia Cup 2016 ||⚾ |Feb 24 - March 06| T20Is|

    තව කනවා බලලා පලයන්.. :rofl::rofl: කෝ බන් පොර ටෝක් දෙන රැඩිකල්...අදත් ඉවර උනාම කියලා යාවී,මැච් 1000ක් පැරදුනත් අපි උබලව අමතක කරන්නේ නාහේ කියලා :P:P (කවදාවත් වැරදි හදා ගන්න ඉඩ නොදී සුද්ද කර කර ඉදපල්ලා :lol: )
  20. 3rdEye

    ⚾|| Asia Cup 2016 ||⚾ |Feb 24 - March 06| T20Is|

    කනා නොවදුනොත් අදත් හරි ලොල් අඩුම ගානේ පිටි පස්සේ උන්ට ගහන් බෝල් හරි තියෙන්න ඕන...මුලින්ම හලා දුන්නම හරි සනීපයි.. ලංකාවට ඕවර රේට් එක වැඩි උනාම ගහන්න බැහැ..මැච් කියක් පැරදුනද,2012 T20 world cup එකෙන් වත් පාඩමක් ඉගෙන ගෙන නැහැ.. ව්වදිය ඕන නැහැ NZ tour එකෙත් මේ දේම උනා

    No contents