1. Roddk da

    maharagama

    ow
  2. Roddk da

    maharagama

    මෙහෙ පැත්තෙ ඉන්න කෙනෙක් නැද්ද එක්කො ඔන්ලයින් හරි රු 15000 හොයාගන්න මාසකින් ලර්නස් එහෙකට යන්න ඔනෙ ගානක් ඔනෙ තව දන්න කෙනෙක් නැද්ද මොකක් හරි රස්සාවක්🥲 නරක රස්සාවල් නෙමේ
  3. Roddk da

    Tiktok acc sell karanna puluwnda

    man gawa like 800k 30k followers la inna acc ekak thiye kiyata wageda denna puluwn
  4. Roddk da

    Warranty phone ?

    lol 🥲කම්පැනිනම් දෙන්න ඕන නෙද එල මම බලන්නම්
  5. Roddk da

    Warranty phone ?

    එ කියන්නෙ කැඩුන එකට දාන අලුත් එකට උන් වෙනම මාස ගානක් දෙන්නෑ නේද shop eken denne naneda ------ Post added on 1781177000 නැ අවුරුද්දක්ම නෙමේ කම්පැනියෙන් දෙන අලුත් දෙයක් නම් warranty එකක් දෙනවා කියලා හිතුවෙ එනිවෙ එයලගෙන් අහලම බලනවා ------ Post added on 1781177066
  6. Roddk da

    Warranty phone ?

    e kiyanne eyala aluthin hadala dena ekata wenama masa ganak wath nane warranty ekak
  7. Roddk da

    Warranty phone ?

    ඒ මචන් මගෙ ෆෝන් එකෙ ප්‍රශ්නයක් උනා මම දැන් (අද) හදන්න දීලා අවේ warranty නිසා free. මගෙ ප්‍රශ්නෙ තමා එයලා කම්පැනි දලා හදලා දෙනවනම් එයලා එ අලුතින් හදපු දේට වෙනම warranty එකක් දෙනවද, දුන්නෙ නැත්නම් ඉල්ලගන්න ඕනද නැත්නම් අර phone එක ගද්දිම දෙන warranty එක විතරද බලපාන්නෙ
  8. Roddk da

    Phone & lap

    pc ekak neme lap ekak thiyenne usb gahanne nathuwa phone eke file lap ekata daganna kramayak ndd
  9. Roddk da

    සෝෂල් මීඩියා පවුල් කඩන හැටි..😡☹️🛑

    මිනිස්සුන්ට ඔය කුනු ගතිය ඕන
  10. Roddk da

    එකම පවුලේ අයව බැන්ද අය

    ඕක මේ ලංකාවේ අය කියන දෙයක් කියලා කරන්න යන්න එපා ඕක විශ්වාසයක් නෙමේ ඔහොම වෙනවා එත් ඔහොම උන හැමොටම වෙන්නෙත් නැ එත් එයලාගේ ජාන පස්සෙ කාලෙක වෙනස් වෙන්න පුලුවන්
  11. Roddk da

    අැයි ලංකාවේ උන් බල්ලෝ හදලා පාරට දාන්නේ?🤔

    මට ජොගින් පාරක් වත් දාන්න බැ පුට්ස්සයිකලෙ ය්ස්න් ------ Post added on 1780820382
  12. Roddk da

    ලෝකයෙ ප්‍රසිද්ද ඒත් උබලා විශ්වාස නොකර දේවාල් මොනාද?

    ඒක තනිකරම ප්‍රෝඩාවක් තමා බන්😂 උබ තරම් නැ😂 ------ Post added on 1780820032 පොල් ගෙඩි සීන් එකනම් ඕන කෙනෙක්ට කරතහැකිනේ ------ Post added on 1780820237
  13. Roddk da

    ලෝකයෙ ප්‍රසිද්ද ඒත් උබලා විශ්වාස නොකර දේවාල් මොනාද?

    ඔව් වෙන්න පුලුවන් එත් වදිනවා කියන අදහස එක්ක බලද්දි දෙකම වෙනස් නේ ( හැබැයි ටැක්ටර් පැදලා සතුටුවෙනවා උනාට තාවකාලිකයි) ඒක හරි සතුටක් ලැබෙනවා කියන්න බැ හැබැයි ඉතින් කෙල්ලෙක් සහා කොල්ලෙක් අතර වෙන සම්බන්දයෙදි සෙස්ම නෙමෙයිනේ සතුටක් නැ කියන්න බැ ඒවාම නෙමේ බන් හදට යන කතාව ------ Post added on 1780769476
  14. Roddk da

    ලෝකයෙ ප්‍රසිද්ද ඒත් උබලා විශ්වාස නොකර දේවාල් මොනාද?

    දන්නෑ මට විශ්වාස නැ බන් මම හිතන්නෙ මට උන් එක්කට හදට ගියොත් විශ්වාස කරයි 😂 දැන් මේ ගැන තර්ක කරලා පලක් නැ මොකද ගොඩක් අය nasa එකෙන් දෙන හෙතු සාදක , තර්ක තමා පෙන්නන්නෙ ඒක නිසා තර්ක කරන්නත් ආස නැ උබට විතරක් නෙමේ සූටින් ට මාටීන්ට ත් ශුවර් නැ ජෝන්ව ------ Post added on 1780769206

    No contents