කලින්ටත් වඩා කතා කරලා පුලුවන් තරම් එයාට උදව් කරනවා එයාගෙ ප්‍රශ්න වලට උදව් කරනවා ( පුලුවන්නම්) එයා මට උදව් නොකරන එක ප්‍රශ්නයක් නෙමෙ මොකද අපේ ප්‍රශ්නයකට උදව් නොකර ඉන්න එක එයාට තියෙන අයිතියක් .
දවසක කෙනෙක් මගෙන් උදව් ඉල්ලද්දි මාත් උදව් දෙන්න බැ කියයි. උදව් දෙන්නත් පුලුවන් ( දැනන්න පුලුවන් ද මොකද්ද...