1. pranathlcp

    Acer Lapටොප් පාවිච්චි කරන අය

    උඹට මතකද දන්නේ නැහැ මම උඹට Huawei Phone එකකුත් recommend කරා :baffled: කොහොමහරි කමක් නැහැ.. කියන්න තියෙන්නේ බය නැතුව ගනින් මේ ලැප්ටොප් එක..මම දැන් අවුරුද්දක් තිස්සේ පාවිච්චි කරනවා (6th gen)..මම නම් හැබැයි 8GB RAM and 250 GB SSD එකක් ගහගෙන පාවිච්චි කරන්නේ..පට්ට ලැප්ටොප් එක :love: ගන්නවා නම්...
  2. pranathlcp

    IFS work karana aya

    bump
  3. pranathlcp

    Mahragama o Negombo bus

    Highway bus එකක් තියෙනවා Maharagama - Negombo.. මම ඕක දැකලා තියෙනවා සෙනසුරාදට මහරගමින් හවස 4.30 - 5.00 අතර :yes:
  4. pranathlcp

    Colombo Lands-ගණන්

    උඹ තලවතුගොඩ ද? ;)
  5. pranathlcp

    ~ElaKiri Xiaomi Help Desk~

    64 GB තියෙනවා බන්
  6. pranathlcp

    freelance කම්මැලියි

    මටත් උඹේ සෙතේම තමයි.. :( දැන් නම් orders එන්නෙත් නැහැ, හැබැයි orders ගොඩ දාගන්න හිතෙන්නෙත් නැහැ :sorry:
  7. pranathlcp

    You spoke to your CRUSH for the first time. Share your experience.

    :( :( ඇයි බන් අයියේ බඳින්න බැරිවුනේ? :( ලස්සනට ඔක්කොම සිද්ද වෙලා තියෙනවා :love:
  8. pranathlcp

    ~ElaKiri Xiaomi Help Desk~

    උඹ නේද කලින් RN3 Pro එකේ camera එක හරි නැහැ කියා කියා Xiaomi වලට බැන බැන හිටියේ? :oo: :oo:
  9. pranathlcp

    කෝලියා

    දැන් පොරට වයස 29 යි..දැනට අවුරුදු 9 ක් තිස්සේ ODI සෙල්ලම් කරනවා..ඒ කියන්නේ අවුරුද්දකට මැච් ආසන්න වශයෙන් 21-22 ක් හම්බෙලා තියෙනවා.. තව අවුරුදු දහයක් විතර කොහොමත් ගහයි..එතකොට තව මැච් 200 ක් වගේ ගහයි.. එතකොට (30/194)*(194+200) = 60.92 හැබැයි පොර සංගක්කාර වගේ උනොත් කෙල වෙනවා..මොකද සංගක්කාර වයස...
  10. pranathlcp

    Need Help for Higher Studies !!!

    bump
  11. pranathlcp

    Study in Germany

    bump

    No contents