උත්තරේ thilan996 දීලා තියෙනවා :yes:
:dull: :dull: Mediatek එක ගොඩක් අවුල්ද? දන්නා තරමින් ඔකේ body එක නම් සුපිරි..
ඔව් මචන් ඕවා ඔක්කොම chipset..ඕවාට කියන්නේ SoC (System on Chip) කියලා..සාමන්යෙන් SoC එකක් ඇතුලේ Processor, GPU, Modem, GPS, DSP, Audio වගේ ගොඩක් දේවල් තියෙනවා..
Qualcomm...