1. KadawathaKolla

    අපි canada යන්න හදන්නේ

    ඈත්ත මෙහේ අරින්න රාජපක්ශලයි උන්ගේ ගෝලයොයි රනිලුයිනේ
  2. KadawathaKolla

    කොහොමද ගල 🙂🙂😮

    මෙලෝ රහක් නෑ බන්
  3. KadawathaKolla

    අපේ රටේ වර්තමාන ආර්ථික ප්‍රතිපත්ති සහ රටේ අනාගතය.

    අන්න නඩු කාරයොයි පරිපාලනේ අයයි ටෑක්ස් ගෙවන්නේ නෑලු.. එහෙම ඉතින් එක එකා මග ඈරලා ටික දෙනෙක්ට විතරක් අරින්න පුලුවන්ද? අනික ඔය දෙගොල්ලොම ලන්කාව දාලා යන එවුනුත් නෙමේ
  4. KadawathaKolla

    Job එකකට Ausie යන්න උදවු ඕන

    mama kiyanne 20 laks wiyadam kalath padyu na PR ekata
  5. KadawathaKolla

    🔴 මේ පාර කොහාටද ? 🙏 🧭

    මන් මුලාවූ සමනලියක්
  6. KadawathaKolla

    Beautiful Tasmania

  7. KadawathaKolla

    Job එකකට Ausie යන්න උදවු ඕන

    laksa 20 kin lankawen panala Ausi yanna puluwan kiyanne lottery ekak wage thama. padu na
  8. KadawathaKolla

    චීනා ඈරියා ද?

    රොයිටර්? https://www.reuters.com/markets/asia/chinas-exim-bank-offers-sri-lanka-debt-extension-letter-2023-01-24/?taid=63cfd07bf6f20a0001863255&utm_campaign=trueAnthem:+Trending+Content&utm_medium=trueAnthem&utm_source=twitter However, China's Jan. 19 letter, sent to the finance ministry, may...
  9. KadawathaKolla

    චීනා ඈරියා ද?

    කෑවුම් සෙට් වෙන්නේ ලබන මාසේ මුල.. චීන්නු ආපහු ගමේන් ලෝකේ පුරා කොවිඩ් අරන් යනකොට
  10. KadawathaKolla

    චීනා ඈරියා ද?

    owu... gedara giyath maga hitiyath mala thama
  11. KadawathaKolla

    චීනා ඈරියා ද?

    කොහොමද ගොඩ යන්නේ? ගෙවන්න තියෙන නය ටික ගෙවන්නම වෙනවා.. ආයේ නය ගන්නත් බෑරි වෙනවා.. කොහෙන්ද සල්ලි හොයා ගන්නේ? IMF එක මෑදිහත් වෙලා අවුරුදු 8-10 ණය පෑහෑර හෑරලා හිමින් ඔලුව උස්සන එක තමා එකම විසදුම. නෑත්නම් ලන්කාවේ මිනිස්සු මෑරෙන්නේ බඩගින්නේ නෑත්නම් බෙහෙත් නෑතුව
  12. KadawathaKolla

    චීනා ඈරියා ද?

    sada adure.. goda yamak na
  13. KadawathaKolla

    චීනා ඈරියා ද?

    චීනේ අවුරුදු දෙකකට ඈග්‍රී වුනා කියන්නේ ඒ මත පදනම් වෙලා හරි IMF සහය ගන්න පුලුවන්.. ඒත් එතනින් එහාට අවුරුදු දෙකකින් කොහොමද මේක ගොඩ දාගන්නේ.. කෑරි චීනා
  14. KadawathaKolla

    චීනා ඈරියා ද?

    රොයිටර් වාර්ථා කරන විදිහට දෑනටමත් චීනෙන් ණය ගෙවිම් සම්බන්ධව ලියුම එවලා. උන් කියන්නේ ණය ගෙවීම් තව අවුරුදු 2 කට කල් දාන්න කෑමති කියලා. ඒත් පෑරිස් සමුළුවේ නියෝජිතයෝ කෑමති වුනා අවුරුදු දහයක් දෙන්න. දෑන් චීනා දෙන්නේ අවුරුදු 2 නම්, අනිත් අයත් දෙක තමා.. මොනවා වෙයිද? මේ තියෙන්නේ ඉකොනොමෑට්ටා මේ ගෑන...
  15. KadawathaKolla

    එක්ව හිටගමු 01 - Harappa Cinema හරප්පා සිනමා

    Harappa Cinema හරප්පා සිනමා එක්ව හිටගමු 02 ------ Post added on 1674819665

    No contents