රනිල් සාගත හිග ගැන මිනිහම පැනල ප්‍රකාශ කරන්නෙ හිතා මතා අතිශෝක්තියෙන් කියල පේන්නැද්ද..🤭
මිනිහට හෝ ආන්ඩුවට threat එකක් පේනකොට ඔහොම එකක් පෙන්නල මිනිහ මිනිස්සු තමන්ට ඕන තින්කින් ලයින් එකෙ තියල බ්ලොක් කරනවා mind freeze කරනව වගේ.
ඉන්පස්සෙ හිගනැතත් හිගේ මවාගෙන ඔහෙ ඉන්නව රනිල් හැර වෙන පිහිටක් නෑ...