1. I

    Fixed Deposit walata වැඩේ දීලා - TAX yako

    වැඩියෙන් ගෙවපියව් එරික් සෝල්හයිම්ටත් ලොකූ පඩියක් ගෙවන්න වෙනවලු කෝ මෙ බගෙට අරගලකරල අල කරපු සිපයියෝ
  2. I

    Tax වැඩි කලාම රට හැදෙයිද??

    වැඩියෙන් ගෙවපියව් එරික් සෝල්හයිම්ටත් ලොකූ පඩියක් ගෙවන්න වෙනවලු
  3. I

    6% සිට 36% දක්වා බදු

    140 000 above 12% da
  4. I

    උම්න්දාවේ පොලීසියද මේ?

    මචන්ල අපෙ කොම්පැනි එකට සිකුරිටි ඕනෙ හිටපු අන්කල් අයින් උනා උමන්දාවෙන් රාලාමිල ගන්න පුලුවන්ලුද.. නිල්කටරොඩු කන නිසා ආරස්සව හොද ඇති
  5. I

    Badu

    Hamotama ekapara set wen na ban. Luck eka tamai ethin. Lucky nam first ekenma set wei
  6. I

    6% සිට 36% දක්වා බදු

    Ai Badu G karanna th salli oney
  7. I

    සොල්හයිම්ට ජනාධිපති උපදේශක ධුරයක්…

    Ravi - out Alosiyas - Out Choka malli - out Saruwa sunil - out Solhim - in Pay tax for In and Out
  8. I

    Raincoat

    Main street eke balapan kada godak tiyenawa. Kurullata nam Durex rain cort ekak anduwama athi
  9. I

    6% සිට 36% දක්වා බදු

    Dan thread Interval Warella top singer kenek ge patta Desapremi song ekak ahanna Kemadasa & Amarasiri peiris Masters almost Left and gone
  10. I

    6% සිට 36% දක්වා බදු

    ඇයි ප්‍රියමාලි ඒක දෑතට ගෙන නැතිලුද
  11. I

    සොල්හයිම්ට ජනාධිපති උපදේශක ධුරයක්…

    Priyamalita Prison eke loku post ekak. Celebrate No-Maanchu day
  12. I

    6% සිට 36% දක්වා බදු

    බදු ප්‍රතිපත්ති හදන එවුන් මිනිස්සුන්ගෙ වෛරක්කාරයොද නැත්නම් උන්ට පිස්සු
  13. I

    6% සිට 36% දක්වා බදු

    රනිල්ම, මහින්දගෙ මෙව්ව එක පටියකින් ඉනේ ගැටගහගෙන පොදුජනතාවගෙ බැකෙක ඩ්‍රිල් කරනවා වෛවාරන ටැක්ස් ගහල..(Gel අනවශ්යයි) stapron da mokakda 😂😂😂
  14. I

    6% සිට 36% දක්වා බදු

    වැඩියෙන් වැඩකරමු ඇමතිවරුන්ට පඩියෙනුත් 10%ක් දෙමු පින්වත් අවන්ක ඇමතිවරු සතුටෙන් තියමු රනිල්තුමනි මේ පඩි අපේ නොව ඔබේය ඇවිත් ගන්න 🤭🤭🤭🤭🤭
  15. I

    6% සිට 36% දක්වා බදු

    පුලුවන් තරම් ගෙවපල්ල ඇමතිවරුන්ට අලුත් වර්ශන් එකේ සැපවාහන අරන් අප්ඩේට් වෙන්න බලන් ඉන්නවලු😀😀😀
  16. I

    ⛔මධ්‍යපානෙ තියෙන ජොලියට නටපු ටීචර්ලට වැඩවරදින ලකුණු!

    ඩයනා follow කරන ගුරුවරු.. ඩයනකට් ගුරුවරු 😀
  17. I

    6% සිට 36% දක්වා බදු

    රනිල් මහතා ඉතා කීකරුව කියන වැඩ ටික ඉහටත් උඩින් කරමින් සිටී.මහින්ද රජතුමා ඔහුට 2025 වෙනකන් සේවාදිගුවක් දෙනුඇත🤭
  18. I

    ඩයනා කිව්ව සංස්කෘතිය පාසල් වලින් පටන්ගෙන ?

    ඇත්තටම මේ අවුරුද්දෙ කොහොමද ගුරුවරුන්ගෙ behaviour එකපාරටම අන්ශක 180 කින් වෙනස් උනේ. උන් රූමුත් ගියාද දන්නෑ දිනේ කියල එක්කො වැලන්ටයින් ඩේ එක්ක කොන්ෆියුස් වෙලාද🤣🤣🤣 චිකේ මැටි වැඩහරි ගුරුවරයෙක් වෙන්න බැරි උනානෙ🤭
  19. I

    6% සිට 36% දක්වා බදු

    Then November 9 will be glorious 😂😂😂
  20. I

    ඩයනා කිව්ව සංස්කෘතිය පාසල් වලින් පටන්ගෙන ?

    Labana awrudde Loka lama diney kiyala valentine day wage fun gani.. Guruwaru pattai ee 😂😂😂

    No contents