බලපන් අපේ උන් කොච්චර වැරදියටද හැමදේම නිර්වචනය කරන්නේ කියල.
ඔකයි අපිට වැරදුනේ , තාත්ත දුවව දූෂණය කරනව ඒ උනාට අපි උතුම්ම ජාතිය.
මේ පුරසාරම නිසා තමා හැමදාම සිංහලය පස්සට යන්නේ.
අපේ එකෙක් නව සොයාගැනීමක් කරොත් ඒකේ ඇත්ත දේට වඩා බොරු පුරසාරම් ක් දාල තමයි පබ්ලිශ් කරන්නේ. අන්තියමට හොයාගත්ත දෙයක් නෑ...