කෝ යකෝ බොදු බල සේනාව????

Sep 18, 2012
662
83
0
කෝ යකෝ බොදු බල සේනාව????



1390699_665762083476392_1331993186_n.jpg



සිංහල ජාතිය වැඩි වැඩියෙන් දරුවන් පතන මොහොතේ තම දරුවන්
ජිවත් කරවිය නොහැකිව වෙර දරන මවක සහ පියෙක් .....

කිරිපිටි ගන්න මව්පියන්ට කාසි නෑ. නිවුන්නු දෙන්නා කිරි බෝතලයට
පොර කති.

දරුවන් හතර දෙනකු හදා වඩා ගැනීමට වෙර දරන මවක සහ පියෙක්
දඹුල්ල දිගම්පතහ චිතියාකොළ වැවේ සිටිති.

මෙම යුවළගේ පළමු පිරිමි දරුවා හතරවැනි ශ්‍රේණියේ ඉගෙනුම
ලබයි.දෙවැනි දියණිය මෙවර පෙර පාසලලට ඇතුලත් කැර ගැනීමට
නියමිතව සිටින්නීය.

ඊළගට උපන් නිවුන් දරු තිදෙනාගෙන් දැරියක මිය ගියාය.අනෙක් දරු
දෙදෙනා ද දැඩි අසනීප තත්ත්වයේ පසුවීම නිසා මෙම යුවළ වැඩි
කාලයක් සිටියේ රෝහල්වලය.

කුළී වැඩ සහ ගොවිතැන් කරන දරුවන්ගේ පියා වන ජී ජී සරත්
කුමාර (33) දරුවන් ජීවත් කරවීමේ සටනක යෙදෙමින් සිය ආදණිය
බිරිය වන ජී මාලනි චන්ද්‍රාවතී යන අයට දරුවන් බලා ගැනීමට ද
සහාය වෙමින් දැඩි ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ දරුවන් පෝෂණය
කළේය.

එහෙත් දැන් කිරි පැකැට්ටුවක් හෝ මිලදී ගැනීමට ඔවුනට වත් කමක්
නැත.

ඉතා අපහසුවෙන් ලබා ගන්නා කිරි පැකැට්ටුව දරුවන් දෙදෙනාට
ලබාදෙද්දී කිරී මදි වී නොදරුවෝ හඩා වැටෙන අතර එක් කිරි
බෝතලයට නොදරුවෝ පොර කද්දී මෙම යුවළ සහ අනික් දුරු
දෙන්නා අසරණ වී සිටිති.

විඩියෝව නරඹන්න:

http://www.lankadeepa.lk/index.php/top_story/194470


 
Last edited:
Sep 18, 2012
662
83
0
ගන්දර එකම පවුලේ තිදෙනකු මිය ගියේ සිය දිවි හානි කර ගැනීමෙන්
බව මාතර මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී ඩී ඩී
සමරවීර මහතා අද තීරණය කළේය.
මීට මාස හයකට පමණ පෙර සැමියා වෙන්වීම නිසා
මොවුන් මේ දරුණු ආර්ථික අගාදයේ පීඩනයට හසු වී
අසරණව මේ තීරණය ගෙන ඇති බව දැනගන්නට
ලැබුණි. මිය ගිය කාන්තාවගේ මවගෙන් ඉඳ හිට
ලැබුණු ආහාර පාන ස්වලපයක් හැර වෙනත්
සහනයක්,උපකාරයක්,මොවුනට ලැබී නැත.



997032_665512973501303_655035161_n.jpg



හලාල් නාටකය අතරතුර


1475781_652077214844879_1122068843_n.jpg


usn8.jpg

1378621_540637346016444_1966481121_n.jpg



බොබසේ හලාල් මෙහෙවර​

1465184_646584695394131_680036075_n.jpg


1375734_540019522744893_792590102_n.jpg


1380103_540045419408970_702286017_n.jpg


1381751_540045532742292_1740029200_n.jpg

 
Last edited: