1. dath kimbula

    .::The Last Ship Season 5::.

    thanks kukuloh;):D:D
  2. dath kimbula

    .::The Last Ship Season 5::.

    ko kukulani... where is the new episode
  3. dath kimbula

    ජීවිතය සමබර කර ගැනීමේ කළාව

    athishaya ahlaada janakaya............:baffled:
  4. dath kimbula

    🏆 Elakiri Awards 2018 🏆

    මගේ හැටි උබ දන්නේ නෑ කුකුලොහ් :baffled::baffled::rofl::rofl::rofl: තෙවැනි කටගරියද අවසන් කරන ලදී. කියවන්නේ නැතුව ටක් ටික් ටුක් ගහන්නේ නැති බව සලකන්න.
  5. dath kimbula

    ලෝකයේ භයානකම සත්තු 25

    අපිත් ඉන්නවා ඈ...............
  6. dath kimbula

    ජීවිතය සමබර කර ගැනීමේ කළාව

    අපිට භිෂග්වේදය (Pharmacology) උගන්නපු වෛද්‍ය සෙක්ස්ටස් කොරයා මහත්මය කිව්වේ, there are 4 types of people in this world, 1-people who make things happen 2-people who wait until things happen 3-people who don't know what happen 4-people who wonder what happen. don't go in to the 4th category...
  7. dath kimbula

    මයිකල් ජ්ක්සන්ගෙ හඩ යලි උපදී ( ප්‍රෙක්ෂකය&#353

    හැමිනේ.......... යකෝ අඩුන කියාන්කෝ......
  8. dath kimbula

    රාවන බලයෙන් ගිණි නොමැතිව කිරි කළයක් උතුර&#3520

    ලොල්..... මේවා හොදා කෙමිස්ට්‍රි නොදන්නා ගොටුකොල පොන්නයන්ට.....
  9. dath kimbula

    🏆 Elakiri Awards 2018 🏆

    ට්‍රැවලර්ස් ත්‍රෙඩ් දාපු උන්ට කරන ප්‍රසිද්ධ පොදු ආරාධනාවයි....... කිරියේ ඒකාලේ තිබ්බ ඇති විශිෂ්ට ට්‍රැවලර්ස් ගෘප් එකක්. එළකිරි ට්‍රැවලර්ස් කියල. ඕකේ බහුතරයක් පට්ටම පොරවල්. නමුත් සුළුතරයකගේ පැහැර සහ අධම ක්‍රියාවන් නිසා ඔය ගෘප් එක අල වෙලා ගිය. ඔය ට්‍රැවලින් ත්‍රෙඩ් දාපු උන් සෙට් වෙලා ඔය EK...
  10. dath kimbula

    🏆 Elakiri Awards 2018 🏆

    එහෙම නම් නෑ පුටේ........:yes: ට්‍රැවල් සෙක්ෂන් එක නම් පට්ටයි ඈ........:love:
  11. dath kimbula

    🏆 Elakiri Awards 2018 🏆

    යෝජනා වී ඇති ත්‍රෙඩ් කියවා බලා මිස ලකුණු ලබා නොදෙන බව සලකන්න. එක කැටගරියක් ඉවර කළා.....
  12. dath kimbula

    ජනපති විහිළු

    යකෝ...... මල් තියල වදින්න එපැයි සිරිසේන ලොක්කට.... බලන කොට මේ විරෝධාර නායකයනේ යකෝ යුද්ධේ ඉවර කරලා තියෙන්නේ..... බලබ්බ මරා, ගෝට යුද්ධ කල කියන්නේ ටොම් පච නේහ්...... මෙන්න ජාතික වීරයෝ.... නැමිලා වැදපල්ලාහ්
  13. dath kimbula

    Isiwara font

    එක ආරක්ෂක උපක්‍රමයක්..... පුෂ්පානන්ද ලොක්ක දන්නවා අපි වගේ අන් ගිලපු අංකුරෝ ගැන......:rofl::P:baffled:
  14. dath kimbula

    🏆 Elakiri Awards 2018 🏆

    හිටු අවලමා තොට හැමන්නවන්න...........:angry::angry::angry::angry:
  15. dath kimbula

    නිරුවත පෙන්නීම වරදක්ද?

    Nailed!!!!!! :rofl::rofl::rofl::rofl::rofl:
  16. dath kimbula

    the meme thread - Part 2

  17. dath kimbula

    Isiwara font

    ඔව් එක ඇත්ත...පුෂ්පානන්ද ලොක්කව මම පර්සනලි දන්නවා. ලොකු මහන්සියකින් ඔය ෆොන්ට් සෙට් එක හැදුවේ. අභය, අර්ජුන ෆොන්ට් සෙට් එකට මනුස්සය සද්දයක් දාන්නේ නෑ. ඒවා සේවයක් විදියට කාලේ කිව්වා. නමුත් අනිත් ෆොන්ට් කමර්ෂල්...... අනික පොර වැඩ කාරයා. ඉල්ලන් *කේ ටින්කිරි ගාගන්න බෑ කොල්ලනි......
  18. dath kimbula

    🏆 Elakiri Awards 2018 🏆

    ලොල්.... ළිදේ පැනපිය අනාත ශින්හලයා....... මාර වැඩ දායි...... වයිෆ්ට උයන්න උදව් කරන එකද වැඩදායි කියන්නේ?????
  19. dath kimbula

    Isiwara font

    ඕක කොපිරයිට් & පෙටන්ඩ් මල්ලි..... ගස් යන්න බෑ බං.....:oo:
  20. dath kimbula

    🏆 Elakiri Awards 2018 🏆

    nodakin once blowing his oen trumpet:angry::angry::angry:

    No contents