ශක්ර දෙවියෝ එනවා නම් එන්නේ උන්නැහේගේ අර පාණ්ඩුකම්බල ශයලාසනය උණු වෙලාලුනේහ්. ලංකාවට වෙන ලොල් කෙස් නිසා එක රත් වෙලාම තියෙන්න ගත්තට පස්සේ පොරට එකේ පස්ස තියන්නවත් බැරි නිසා එකට එන හිටින් සිස්ටම් එක ඩිසේබල් කලාලු.
ඒ නිසා පොරට දැන් මෙහේ ඉන්න උන්ගේ දුක තේරෙන්නේ නෑ. ඇයි පුටුව රත් වෙන්නේ නෑ නේහ්.....ඒ...