මෙතන මචං තියෙන්නේ අමුතුම ප්රස්නයක්.. මේකට මම කොමෙන්ට් එකක් දාලා යන්න හිතුවේ මමත් කොන්ඩේ වවන නිසා දැනට මාස 10ක විතර ඉදං මමත් කොන්ඩේ වවනවා.. උබට වගේම මටත් ඔය ප්රස්නේ එනවා.. මම කොන්ඩේ කපපුවාම ලස්සනයිලු අනං මනං කියනවා.. මම පැහැදිලිව කියාසිටියා කොන්ඩේ වවන එක මම පොඩිකාලේ ඉදන් තිබුන ආසාවක්ය, ජීවිතේ...