![]()
දැන් ටිකකාලෙක ඉදන් මම දකින දෙයක් තියනවා කශ්ටිය පෝස්ට් බලලා ශේප් එකේ යනවා පොඩි කොමෙන්ටුවක් වත් රෙපක් වත් දාන්නේ නෑ.. එහෙම උනාම ඉතින් එපා වෙනවනේ..ආ ඒ අල්ල පනල්ලේ මේක උස්සපු තැන කියන්නත් අමතක වෙනවා ඉස්සුවේ බුකියෙන්...
itin ehema giyama mokoo ban umba me dapu dein balana kttiyage hithata honda adahasak, satutak, danumak enavanam e ati neda machan.. rep illanna epa kollo. ovva kannada..?? anyway onna mamat rep dunna. kiyapu deta ahithak hitanna epa.


ආ ඒ අල්ල පනල්ලේ මේක උස්සපු තැන කියන්නත් අමතක වෙනවා ඉස්සුවේ බුකියෙන්...


රෙප් දුන්න කොමෙන්ට් දාපු හැමෝටම ස්තුතියි....

