පු* තමා... මගේත් නෙවෙයි ලැප මේ (කිව්වා කියලා හිතාගමුකෝ) බලලා මම මොනාට හරි කුස්සියට ගිය වෙලාවේ හොදට මේක උඩ නිදි මම ටක්ගාලා පොටො එක අරන් අල්ලාබිමට දැම්මා.. මොකද ඔය ලැප මගේ නෙවෙයි (අරයගේ:baffled:) දුටුවානම් මටයි දෝසේ....
අනික හොදට බැලුවොත් පෙනෙයි මූ නිදාන ඉන්නකොට එබිලා තියන ස්විච් නිසා බ්‍රව්සරයේ...