ඊ මොකද කියලා කුමාරට විතරයි දැනගන්න ඕනෙ උනේ ඒනිසා කුමාරටම උත්තරය කියන්නම් මටත් ඔය වගේ ගෑණු ළමයෙක් සෙට් උනා. ලස්සනයි, ක්‍රියාශීලියි, සමාජ ශි,ලී කඩිසරයි , කතාව කියුට්..බ්ලා බ්ලා...... ඔය ඔක්කෝම ඔහොම තියෙද්දි හැමදාම මෙයා මට යම් සර්ටන් පොයින්ට් එකකදි කියනවා ඒත් අයියේ මම මෙහෙම කෙනෙක් කියලා.. ඉතින් මම...