මමනම් ඉතින් ෆ්ස්ට් පර්සන් ශූටිං ගේම් වලට ආසයි.. හේලෝ, සෙක්ශන් 8 නීඩ් ෆෝර් ද ස්පීඩ් වගේ ඒවට කැමතියි..ඔක්කෝටම වඩා ග්‍රැෆික් හොද වෙන්න ඕනේ අනික ලයිව් මෝශන් තියෙන්න ඕනේ සමහර ඒවා වෙඩි තියද්දි අහකට පැන්නම වෙඩි වැදුනට පස්සේ තමයි අහකට පැන්න වෙන්නේ ( ඒ මැශින් එක ස්ලෝ නිසා නෙවෙයි ගේම් එකේ කොන්ට්‍රෝල් වලට...