1. wisal

    හෙලිකොප්ටර්

    බලන්න ඕනි මම හොයනවනම් හොයන්නේ ඇන්ඩුරොයිඩ් තමා:yes: so do you have time to fly them:confused: චැනල් කීයෙ එකක්ද මටත් ඔය ගැනනම් ප්‍රස්නයක් තියනවා ඕක කාගෝ දාලා දානවා:rolleyes:
  2. wisal

    My Photography

    එල
  3. wisal

    හෙලිකොප්ටර්

    bamp
  4. wisal

    හෙලිකොප්ටර්

    එහෙනම් උබත් මම වගේ .. මමත් පොඩි කාලේ සෙල්ලම් බඩුවක් හම්බ උනොත් සෙල්ලම් කරනවට වඩා බලන්නේ ඒක ගලවලා බලන්න දැන්නම් ඉතින් සිද්දි බොහොමයක් තේරෙන නිසා ගලවන්න යන්නේ නෑ ඉතින් එකක් ගං රුපියල් 6 -7 දාහක් වෙනකොට ගහ්ත්තහැකිනේ මාත් හිතුවා ඔය වැඩේ මචන් ඒකට කැමරාවෙන් දත්ත ට්‍රාස්මිට් කරන ට්‍රාන්ස්මීටරයක් ඕනේ...
  5. wisal

    ටීචර්ස්ල බැඳලා ඉන්න එවුන් ඉන්නවද??

    මමනම් හිතුවේ 2.00 පස්සේ නිවාඩු කියන එකයි සෙනසුරාදා ඉරිදා නිවාඩු කියන එකයි විතරයි ඒත් ඔවුන්ට මචන් මොනාහරි කියලා පැහැදිලි කරන්නමන් බෑ :angry:
  6. wisal

    iphone එකක් අරගෙන විදින දුක...

    මමත් අයි පෝන් එකක් යූස් කලා මචං ඒ කාලේ ඇතුලත් මම නම් සීන් එක ඉගන ගත්තා.. මට වෙලාවක් තිබුනොත් ත්‍රෙඩ් එකක් දාන්නම් මම හෙට නිවාඩු... ඒත් දැන් අයිපෝන් එකක් ලග නෑ ඉතින් අයි ටියුන් එකට ගහලා ස්නැප් ටිකක් ගන්න විදිහක් නෑ
  7. wisal

    හෙලිකොප්ටර්

    :eek::eek: ඉතින් බං මේකටත් ඔය සිද්දිය පුලුවන් ඇති..
  8. wisal

    හෙලිකොප්ටර්

    පොඩි කාලේ ඉදලා ආසාවක් තියනවනේ ඇත්තටම උඩ යන හෙලිකොප්ටර් එකක් සෙල්ලම් කරන්න.. ඉතින් ඔන්න මටනම් ඒ අවස්තාව උදා උනා.. මේක 3.5 චැනල් හෙලිකොප්ටර් එකක් .. මේක පොඩියටත් එනවා මීට වඩා ලොකුවටත් එනවා.. මේක මෙහේ ඩොලර් 75ත් 100 ත් අතර වෙනවා
  9. wisal

    My Girl Friend Need A pet name, help

    :frown:ඇගේ මැක්කෝ හින්දා නෙවේ බං.. දන්නේ නැද්ද ඉතින් මැක්කොත් නිකං එල්ලිලා නේ ඉන්නේ.. කෙල්ලොත් අපේ ඇගේ එල්ලිලානේ එන්නේ
  10. wisal

    fatta Software kalla !!!!

    ඔව් මචන් මම ඕක ආපු අලුතම වගේ දාගත්තා සමහර වෙලාවට කචල් මොකද අඩු ආලෝක තත්වයන් යටතේ එහෙම ලොග් වෙන්නේම නෑ එතකොට මලනේ.. ඒත් ත්‍රෙඩ් ස්ටාටට ස්තුතියි මෙතන දැම්මාට
  11. wisal

    My Girl Friend Need A pet name, help

    මමනම් ආදරේට කියන්නේ සුදූ,සුදුමැණිකේ, මැක්කී, විශේශ නමක් තියනවා කරවල කට්ටී කියලා.. ඒකට හේතුව ගේ රත්වෙන්න දාන හීටරේට කකුල ගෑවිලා එතන හරියටම මාලු කටුවක සලකුනක් හැදිලා තියනවා:lol:
  12. wisal

    Facebook Will Sue Mark Zuckerberg

    The most popular social networking service in the world, Facebook, has taken a decision to say that enough is enough and it is going to sue a guy having the same name as its founder Mark Zuckerberg. He appeared to be an Israeli entrepreneur who recently took the Facebook’s founder's name. Prior...
  13. wisal

    ◄අළුතින්ම ආවර්ථිතා වගුවට එක්වූ මූලද්‍රව&

    :D ela ඇයි යම් බලාපොරොත්තු වන මූලද්‍රව්යක් නොලැබුන විට දැඩි කර ගදක් හැමීම:lol:
  14. wisal

    සුද්දෙක් අතින් කද්දී අපේ එකක් හැන්දෙන් ක&#3514

    මමත් මෙහේ සුද්දෝ සුද්දියෝ ඉස්සරහා කන්නේ අතින්...මොන මගුලද බං අපි සින්හල:frown:
  15. wisal

    සුද්දෙක් අතින් කද්දී අපේ එකක් හැන්දෙන් ක&#3514

    ඉස්සර වෙලාම you tube එකට යන්න ]එතනදි තමන්ට ඕනේ කරන වීඩියෝ එක තෝරන්න.. ඒකේ තියන ඇඩ්‍රස් එක[/COLOR] (http://www.youtube.com/watch?NR=1&feature=fvwp&v=h2RoOUK-nR0) අන්තිමට සමාන කිරීමකට පසුව තියන කොටස කොපි කරගන්න දැන් උබ ත්‍රෙඩ් එකකට රිප්ලයි කරන්න ගියාම තියන ඔප්ශන් වලින් යූ ටියුබ් අයිකන් එක ප්‍රෙස්...
  16. wisal

    දියඇලි thread

    ඇලි ටික ගැනනම් අගනා විස්තර ටික බලන් ගියාම මචං මේවයින් 80%කටම නම් හැදිලා තියෙන්නේ කපල් ඇලි වලින් පහලට පැනලා හරි එක්කෝ හොමං ගෑනු නිසා.. කියහං ඔය ඇලි වල නමක් නැති චූටි හරි ඇලි කෑල්ලක් තියනවද කියලා මටත් ඒකෙන් පහලට පැනලා නම දාගන්න..:yes: පොඩි වෙන තරමට හොදා:eek: රෙප් හතරකුත් දුන්නා:shocked:
  17. wisal

    ප්‍රින්ස් ඔෆ් පර්සියා The Game

    මාත් ඔය හතරම ගහලා තියනවා.. එල ගේමක් තමා හැබැයි අන්තිම ගේම් එක තාම ඉවර කලේ නෑ
  18. wisal

    I'M SO HAPPY...!

    එල මචං
  19. wisal

    SEVEN EARS FOR TSUNAMI

    :(:(

    No contents