1. Dinushasankalpa

    kapati kellek adunaganeema

    :rofl:
  2. Dinushasankalpa

    kapati kellek adunaganeema

    උඹව දාලා ගිය දුක නේද මේ..:lol::lol: වැඩේ මාට්ටු එලෝගෙන ඇවිත් කෙලෝ ගත්තෙ.. ps උඹේ වෙලාව බලා ගනිං පුටේ මේ ටිකේ අහක තියෙන රෙද්දවල් අස්සෙ අත් දාන්න ගිහිං කවෝ ගන්නෙ :lol::rofl:
  3. Dinushasankalpa

    kapati kellek adunaganeema

    :nerd::nerd::nerd: ඒ කියන්නේ ඉස්සර :dull:
  4. Dinushasankalpa

    රෝස කටු - නවකතාව

    වැඩ වැඩ වැඩ.... ඉවරයක් ණෑ අප්‍රේල් වෙනකං සෙනසුරාදා, ඉරිදා පෝයත් වැඩ :baffled:
  5. Dinushasankalpa

    රෝස කටු - නවකතාව

    මේ කථාංගය ලගදීම අවසන් වීමට නියමිත බැවින්.. අවසාන කොටස් කීපය මදක් පමා කිරීමට සිදුවී ඇත :dull:
  6. Dinushasankalpa

    Rise of Microsoft

    :rofl::lol::lol:
  7. Dinushasankalpa

    Rise of Microsoft

    මෙන්න බැස්සා බුවා.. ඇදං පලයං මචං එළි වෙනකං.. අපි කැපුනා :rofl:
  8. Dinushasankalpa

    තිරය_ඇරෙනවා

    හා හා බලන්නෙ එහෙම නෑ ඕං :no:
  9. Dinushasankalpa

    එළකිරි කෑම-බීම - Elakiri Food Menus Mega Thread

    තොට මනුස්සයා බනිනවා මදිවටද යෝදියේ හැල කිඹුලෙක්ට කියලා අමතා ගන්ට දගලන්නේ :rofl:
  10. Dinushasankalpa

    එළකිරි කෑම-බීම - Elakiri Food Menus Mega Thread

    උඹ අන්තිමට උඹේ රෙද්දක් හෝද ගත්තේ 2000 මුල වගේ නේද...? :rofl: කෙහෙද යකෝ රුපියල් පහට දැං :lol::lol:
  11. Dinushasankalpa

    එළකිරි කෑම-බීම - Elakiri Food Menus Mega Thread

    පෙන ගන්න වින්ද දුක කියෙව්වම මට එපා උනා යකෝ .. :dull::baffled: කඩේ නැද්ද මොකුත් පෙන පැකට් එහෙම ගන්න ගෙනල්ලා කස කසා වගේ දිය කරලා දාන්න.. :rolleyes: ලේසියි නේ ඒකයි
  12. Dinushasankalpa

    Rise of Microsoft

    ඉන්ටුද වෙල් :lol:
  13. Dinushasankalpa

    Rise of Microsoft

    හොර එකත් වින්ඩෝස් නේද :rolleyes:
  14. Dinushasankalpa

    Mitsubishi Lancer Final Edition

    මූ කාර් දෙක කම්පෙයා කරන්නේ මුළු වෙලාවෙම ඉවෝ එක එලවන ගමන් නේ... so what is the point he trying to prove ? :rolleyes:
  15. Dinushasankalpa

    Mitsubishi Lancer Final Edition

    photos + price :rolleyes:
  16. Dinushasankalpa

    Rise of Microsoft

    අනිවා.
  17. Dinushasankalpa

    Rise of Microsoft

    මචං ඔළුවක් තියෙන්නේ හිතන්න.. කල්පනා කරන්න.. මූනක් තියෙන්නේ හොදට හිනා වෙන්න... :rofl:
  18. Dinushasankalpa

    Rise of Microsoft

    දැනට තියෙන්නේ වින්ඩෝස් එකක් තමා බං. හොදත් තියෙනවා නරකත් තියෙනවා. ආයේ ඇන්ඩ්‍රොයිඩ් එකක් ගන්න හිතුනොත් දෙකක් නෑ ගන්නවා. ඇපලුත් එහෙමයි. එකකට වහල් වෙන්න හොද නෑ කවදාවත්. මොකද අපි පෝං එක ගත්තා කියලා අපි උන්ට ගෙවනවා මිසක් උං අපිට සත පහක් වත් දේන්නෑ නේ :lol::rofl:

    No contents