:( මුං හිතං ඉන්නේ මං ගැන එහෙමයි නේහ්.. අර පිංක් පැන්තරයායි සස්ලිටායි ජයනාථව අතඇරලා ජෝඩු උනා.. හා මං කාටවත් ඒක කිව්වෙ නෑ.. කිව්වද ? කිව්වද ?
ඊලගට ඔය ගයාන් කුවෙට් කියන්නේ සුනිමල් කියලා ටිටී මට කිව්වා. මං ඒකත් රහසක් වගේ තියං හිටියා.
ඊට පස්සෙ මල්කුමාරයා රොබින්හුඩ්ගේ පිලිකන්නේ ඉදලා මොනවද හොරෙං...