මේක මං හිතන් නේ ටිකක් අළුත් එකක් . සෙනොක් එකෙන් ගෙන්වලා තිබ්බේ. 2006 එකක් :love:. පොඩි බොසාගෙ
GTR එකක් කැරකෙනවා තමා ටොරින්ටන් පැත්තේ.. :rolleyes:අර TV එකේ පෙන්වපු එකද මන්දා...
මං දැක්කා Arcade එක පැත්තේ තියෙනවා. ලොන්ච් එක සුපිරි නේහ්..
ආසිරි එක ලගදි දැක්කා Porsche එකක්. යකෝ මුන්ට කොච්චර බදු...