1. sudumalli2009

    ලේනම කොටි | Leopards of Lenama 🐅

    හොද Research Topic එකක් සහිත ත්‍රේඩ් එකක්... කුතුහලයත් එක්ක ආසාවෙන් කියවගෙන යන්න පුළුවන්
  2. sudumalli2009

    Jeffrey Dahmer - The Serial Killer

    List එකට අනිවා මේකත් ඇඩ් කරගනින්... අනිත් එක මේක....:(:(:( පට්ටම දුකයි බං මේක මට නම් විකාරයි... ඇඩුනා අන්තිමට :( මේ පොඩි කෙල්ලෝ දෙන්නයි අම්මයි මරනවා :angry: ඒකත් මහ තිරිසන් විදියට
  3. sudumalli2009

    උකුස්සාට මොකද උනේ.

    මේකත් බෑන් උනොත් ආයේ උකුස්සා චැනල් නෑ කියලා කිව්වා වගේ මතකයි පොර.. මොනව උනත් 42k විතර සබ් එනකම් ඔය ගෘප් එක තිබ්බ එකත් ලොකු දෙයක් ගොඩක් චැනල් ඔය ගානට එන්න කලින් අතුරුදහන් කරනවා :(
  4. sudumalli2009

    චාල්ස්ටත‍් වැඩේ හරි 😂

    තවත් රජයේ නිවාඩුවක් ද?
  5. sudumalli2009

    අත් වැඩ (.)(.)

    ow oiii
  6. sudumalli2009

    යාගොඩ දුම්රිය ගැටුම. කාරය වේදිකාවේ

    Express Train එකක වැදිලා තියෙන්නේ, ඒ ට්‍රේන් එක යාගොඩ නවත්තන එකක් නෙමෙයි ඉතින් අමුණගෙන ඇවිල්ලා ඔහොම නැවතුන එකත් ලොකු දෙයක් ට්‍රේන් එක යන ස්පීඩ් එකට
  7. sudumalli2009

    චාමික දිව දාපු විදිහ අපේ ප්‍රේක්ෂකයන්ට පෙන්නන්න

    කාට හරි විශේෂ හැසිරීමක් තියෙනවා නම් ඒක පිටිපස්සේ මොකක් හරි වීශේෂ හේතුවකුත් තියෙනවා බං..
  8. sudumalli2009

    😵‍💫 ටැබ් ගෙන්න තහනම් ලු 🤮

    පොස්ට් ඔෆිස් ස්ටාෆ් කේස් දාන්නේ නෑ බං ඕවට... කේස් දැම්මොත් දාන්නේ කස්ටම් එකේ අය උඹටත් ඔය අනම් මනම් කියන්න ඇත්තේ නුවර පෝස්ට් ඔෆිස් එකේ ඉන්න කස්ටම් එකේ එවුන් වෙන්න ඇති ලගදී තහනම් භාණ්ඩ කියලා ගහපු Circulars හැටියට ඕන නම් උන්ට එන එක අයිටම් උනත් හිර කරන්න පුළුවන් මං හිතන්නේ, ඒ උනාට එකක් වගේ නම්...
  9. sudumalli2009

    😵‍💫 ටැබ් ගෙන්න තහනම් ලු 🤮

    කොහේද පොස්ට් ඔෆිස් එක මචං... ? කස්ටම් එකේ එවුන් තහනම් අයිටම් ලොකු Quantity එකකින් එන ඒවා සීස් කරන සීන් එකක් තියෙනවා එත් අයිටම් එකක් වගේ නම් ශේප් එකේ රිලීස් කරනවලු පොඩි දේශනාවක් දාලා
  10. sudumalli2009

    ios 16 damma un waren kollani

    7 support ne bn, ,mageth 7 plus :-(
  11. sudumalli2009

    වල්ම එක.. බලපල්ල

    Ana de Armas :love: Deep water
  12. sudumalli2009

    La La Part at Diyatha Station

    Location ekata yanne kohomada bn ? car ekenma lagata yanna puluwan da? nathnam diyatha parking eke daala boat ekakinda yanna thiyenne ?
  13. sudumalli2009

    එන්න! අපි අත් ට්‍රැක්ටර් පදිමූ 🤜💦

    ඕවා ඇත්තද බං පේජ් කාරයෝ රීච් වැඩි කරගන්න කරන වැඩද නැත්නම්
  14. sudumalli2009

    කොහොමද බන් මෙව්වා බලන්නේ.. 🥺😣

    යන්තම් යන්තම් මතකයි සීන් එක.. ඒත් ඔය කියන තරම් විස්තරයක් දැනගෙන හිටියේ නෑ

    No contents