1. sudumalli2009

    බිත්තර හිඟයක් අත ළග?

    අත ලඟ නමෙයි දැනටම හිඟයිනේ බං.. සුපර්මාකට් වල බිත්තර ඇත්තෙම නෑ හැපි හෙන්, මැක්සි බඩු නෑ
  2. sudumalli2009

    මේ නිව්ස් නිකම් අවුල් වගේ නැදද් ?

    මුන්ට මාට්ටු වෙන්නේ නැතුව ස්ක්‍රිප්ට් එකක්වත් ලියා ගන්න බැරි හැටි 🤮
  3. sudumalli2009

    The Next 365 Days

    365 Days eke part 2 wage
  4. sudumalli2009

    මේ නිව්ස් නිකම් අවුල් වගේ නැදද් ?

    මත් කුඩු ලඟ තිබු තරුණයා පොලීසිය ඉදිරිපිට කරගත් විනාශය පොලීසිය සෝදිසි කිරීමකට සූදානම් වූ අවස්ථාවේ ඉන් බේරීමට වැවට පැන්න තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. අදාළ සිදුවීම වාර්තා වන්නේ කුරුණෑගල ප්‍රදේශයෙනි. අද (19) උදෑසන කුරුණෑගල වැව ඉවුරේ දිව ආ තරුණයෙකු පිළිබඳව සැකසිතී පොලීසිය ඔහුව සෝදිසි කිරීමට...
  5. sudumalli2009

    Questions මේ beach දෙකෙන් safe ම

    unawtune koi hariyeda ? වැල්ලදේවාලේ හරියද ? මිල්ටන් එක හරියේ ද ?
  6. sudumalli2009

    ගාල්ල මාතර යාලුවෝ එන්න

    ඒක නම් ඇත්ත බං... සමහර හොටෙල්ස් නිසා ලෝකල්ලට බීච් එකට බැහැගන්න විදියක් නෑ දැන්, මිරිස්ස පැත්තේත් ඔය සීන් එක තියෙනවා, ඒ වගේම දෙපැත්තකුත් තියෙනවා ඔය සීන් එකේ එත් සුනාමියක් ආවොත් අපිටත් කෙලවෙනවා, කලින් සුනාමියෙන් නැත්තටම නැති වෙලා දැන් තමයි ටිකක් ඔළුව උස්සගෙන ඉන්න පුළුවන් තත්වෙක ආවේ
  7. sudumalli2009

    ගාල්ල මාතර යාලුවෝ එන්න

    පහුගිය දවස් වල මුහුදු වතුර පාරට එනවා කියලා නිව්ස් වල ගියේ.. මතකද මන්ද අන්න ඒ තමයි වරකන් කාලේ, දැන් නම් වාරකන් අන්තිම කාලය යන්නේ මට නම් සාමාන්‍යයනේ මුහුදේ නාන්න හොදම වෙලාව තමයි උදේ 9-11 අතර ඒ වෙලාවේ ගොඩක් වෙලාවට මුහුද බාජ්ජයි (ඒ කියන්නේ බාදිය) රැල්ල ගොඩක් අඩුයි, හවසත් ශේප් ඒ උනාට උදේට වඩා ටිකක්...
  8. sudumalli2009

    ගාල්ල මාතර යාලුවෝ එන්න

    :unsure: ඒ කිව්වේ කොයි හරියෙද මිටුර ? වාරකන් කාලේ ලංවෙනකොට නම් කොහොමත් වැලි තමයි පුතා නාන්න වෙන්නේ,
  9. sudumalli2009

    ගාල්ල මාතර යාලුවෝ එන්න

    මයි මිස්ටේක් :D දික්වැල්ලේ, තලල්ල
  10. sudumalli2009

    ගාල්ල මාතර යාලුවෝ එන්න

    ඕන තරම් තැන් තියෙනවා එහෙම කියලා හැම තැනම නාන්නත් එපා... ජංගල් බීච් (දැන් නම් එතන ටිකක් අවුල් වගේ) තල්පේ නම් මේ දවස් වල ප්‍රසිද්ධ පොට් එකක්.. හබරාඳූව පොලිසිය ඉස්සරහා සී බාත් එක හොදයි, කොග්ගල පාලම, කබලාන් බීච් හොටලේ එක ලග අහංගම Insight හොටෙල් එක ලග අපේ ගෙදර ලඟ ;-) ගොවියාපාන පාලම ලග වැලිගම...
  11. sudumalli2009

    වැටුප රුපියල් මිලියනයක පමන වන, කෙලින්ම ලංකාවෙන් ගන්න වේකන්සි දෙකක් තියෙනවා!!

    කෝසල කියන ඩයල් එකගේ ඇඩ්වයිස් එහෙම වටිනවා... කාලයක් තිස්සේ පොරගේ පොස්ට් දකින නිසා කියන්නේ මොනව උනත් පොරගෙන් ඉගෙන ගන්න දෙයක් තියෙනවා.. කට්ටියට දිරවන්නේ නෑ සමහර වෙලාවට රගනවා වැඩී වගේ කියලා ඒ උනත් ඌ රැගුවත් රගන්නේ උගේ මහන්සියෙන් හම්බකරපු සල්ලි වලින් නිසා ඒක සාදාරණයි රගන රැගිලි පැත්තක තියලා උගෙන්...
  12. sudumalli2009

    ශ්‍රි ලන්කා තැපැල් රෙගු කලු කුහරය

    ඒකට හේතුව කස්ටම් ඔෆිසර්ස්ලා නෑ ඒ අය හරහා තමයි Foreign Parcel Clear වෙන්නේ.. අපෙන් කරන්නේ Delivery එක Foreign Mail Bag එකක් Open කරද්දී පවා අනිවා කස්ටම් ඔෆිසර්ස්ලා ඉන්න ඔන කස්ටම් ඔෆිසර්ස්ලා තමයි Hold කරන Package තීරණය කරන්නේ එයාලා කියනව නම් අනිවා Hold කරගන්නවා, හිතන තරම් ලේසිත් නෑ බං Foreign...
  13. sudumalli2009

    ශ්‍රි ලන්කා තැපැල් රෙගු කලු කුහරය

    උන්ගේ Fake tracking නිසා මං හොද ටොපි කාලා තියෙනවා
  14. sudumalli2009

    ශ්‍රි ලන්කා තැපැල් රෙගු කලු කුහරය

    මචං අලි ට්‍රැකින් නම් විස්වාස කරන්න එපා... වගකීමෙන් කියන්නේ උන්ගේ ලංකාවට ආව කියලා අප්ඩේට් උනාට ගොඩක් වෙලවට කාර්ගෝ Flight එකට වත් දාලා නෑ... අයිටම් ටික චෙක් කරලා කියන්න පුළුවන් ට්‍රැකින් ටික එවපං
  15. sudumalli2009

    පවුල් ප්‍රශ්නයක්. බැදපු උන්ගෙන් උපදෙස් ඕනේ.

    මේක ක්‍රමය.. හොදමදේ වෙනම ඉන්න එක තමයි
  16. sudumalli2009

    හොන්ද වතුර මෝටරයක්

    සිංගර් එකක් අවු 25ක් විතර පාවිච්චි කරලා ලගඳි පිච්චුනා... අයෙත් සිංගර් එකක්ම තමයි ගත්තේ හෝස් පවර් 0.75 අගල, රු 35000ක් වගේ උනේ අවුරුද්දක් වොරන්ටි ජිනසේන එක 55ක් ද කොහේද කිව්වා
  17. sudumalli2009

    🔴😲 උණවටුනේ වැල කපුවා මාට්ටු , වැල වල රගපානවට සල්ලිත් දීලා. CIDය වගකීම් ඉටුකරයි

    මුන් කොහොමද බං ඕවා විකුණන්න කනෙක්ෂන් හදා ගන්නේ... ආතක් පාතාක් නැති ඩයල් නෙහ්

    No contents