1. ^Night Fury^

    නිදි_නැති_නෙත්_II

    Wake Up Sid?? You kidding me?? යකෝ මේකේ තියෙන්නේ බං මූ පත්තරේක වැඩ කරන සීන් එකක්නේ. අක්කෙක්ට ලවු කරන :rofl::rofl: අනික බං ඒකි ඉන්නෙ තනියම, මූ සල්ලිකාරයා වුනාට මූ ආස Photography වලටනේ :baffled::baffled: තූ තෝ. ලඟින් වත් තියන්න පුලුවන්ද?? :P:angry::angry: සීදේවි අතින් කෑවත් සැපයි කියලා තව ඩිංඟක්...
  2. ^Night Fury^

    .::: Grand Theft Auto 5 :::.

    ෂෙහාරා යකොව් :rofl::rofl: දිනුකයගේ ගේම් ගහනවා බං. ඇයි සර්වර් එකෙ හිටියේ කාලයක් Dinuka|Gamer| කියලා :oo::oo: එච්ච්ර කල් කතාව ඇදෙන් නැති වෙයි බං :baffled::baffled: යකෝ ගහන්නම් කියලා කීයක් නම් දාගත්තද. මේ මඟුල ලියන්න ගත්තත් හරි දැනට සෑහෙන්න සෙට් එකක් තියෙනවා ඉවර කරන්න :(:(
  3. ^Night Fury^

    නිදි_නැති_නෙත්_II

    Heshan බං :baffled::baffled:
  4. ^Night Fury^

    නිදි_නැති_නෙත්_II

    බෑ බං. තව පොඩි වැඩ වගයක් තියෙනවා :dull::dull:
  5. ^Night Fury^

    නිදි_නැති_නෙත්_II

    යකෝ ඊයේ නිදා ගත්තේ නෑ. මේ එහෙමමයි තාමත්. දැන් ලිව්වොත් මොනවා ලියවෙයිද දන්නේ නෑ :oo::oo::rofl::rofl:
  6. ^Night Fury^

    නිදි_නැති_නෙත්_II

    අද හවස ලියන්න කියලා ඉන්නේ :nerd::nerd:
  7. ^Night Fury^

    .::: Grand Theft Auto 5 :::.

    :frown::frown::no:
  8. ^Night Fury^

    කොල්ලො ගැන

    එකෙන්ම එකෙන්ම :P:P
  9. ^Night Fury^

    .::: Grand Theft Auto 5 :::.

    කොහෙ ලියන්නද බොල. අපේ දිහා යාලුවෝ සෙට් එකක් ඇවිත් ඉන්නේ. එයාල ගියාම තමා ලියන්න වෙන්නේ :P
  10. ^Night Fury^

    පාසල් දැරියක දූෂණය කළ කෝටිපති සල්ලාලයා

    පාසල නිමවී නිවස බලා ගමන්කරමින් සිටි දහතුන් හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් දූෂණයකළ අනුරාධපුරයේ ප්‍රසිද්ධ කෝටිපති ව්‍යාපාරික පුත්‍රයෙකු වන අනුරාධපුර තුන්වන පියවර පදිංචි Yasiru2K මාස හතරක් නිදහසේ සිටියේ අනුරාධපුර පොලීසියේ දූෂිත නිළධාරීන්ගේ පිහිටෙනි. :oo::oo:
  11. ^Night Fury^

    .::: Grand Theft Auto 5 :::.

    මට මතකයි 2008දි දත කාගෙන GTA IV ගැහුව හැටි. ඒ දවස් වල 18GB Game එකක් කියන්නේ ඉතින් ආයේ කියලා වැඩක් නෑ. ඒ වුනාට ඉතින් අවුරුදු කීයක් ගියාද V එක එන්න :angry::angry: ඒකත් මඟුල කාලයක් යනකන් PC නෑ :growl: මොනවා කරන්නද. බලන් ඉන්නවා එනකන් :dull::dull:
  12. ^Night Fury^

    මොළය සහ අපි

    ඉඳලා හරි මේ වගේ ත්‍රෙඩ් එකක් දැම්ම එක ගැන සෑහෙන්න සතුටු වෙනවා :D:D නිකන් ඉන්න වෙලාවල් වල මේ වගේ වැදගත් ත්‍රෙඩ් දාන්න :)
  13. ^Night Fury^

    නිදි_නැති_නෙත්_II

    Dark Knight, Thousan, Shandbsk :P:P
  14. ^Night Fury^

    නිදි_නැති_නෙත්_II

    යාලුවෝ සෙට් එකක් එනවා බං :oo::oo: අද දාන්න වෙන් නෑ කිව්වේ ඒකයි :rolleyes:
  15. ^Night Fury^

    නිදි_නැති_නෙත්_II

    ගෙදර :dull::dull:
  16. ^Night Fury^

    නිදි_නැති_නෙත්_II

    Thread එකේ කියලා ඇති නෙක්ස් එක හෙට හරි අනිද්දා හරි දාන්නේ කියලා :rolleyes::rolleyes:
  17. ^Night Fury^

    නිදි_නැති_නෙත්_II

    :rofl::rofl:
  18. ^Night Fury^

    ☺Elakiri Friend Zone®☻

    අඩෝ මේ උඹද බං?? පට්ටනේ :D:D ලෙසටම කරලා තියෙනවා බං :yes::yes::cool::cool:
  19. ^Night Fury^

    සියදිවි හානිය

    අඩෝ මේකි ගොඩක් පොඩි කෙල්ලෙක්නේ. :oo::oo:

    No contents