1. ^Night Fury^

    ☺Elakiri Friend Zone®☻

    :rofl::rofl: කාගේද උඹේද?? වරෙන් ෆ්‍රී කරලා දෙන්නම්. IronMan නේ :P
  2. ^Night Fury^

    ☺Elakiri Friend Zone®☻

    :rofl::rofl:
  3. ^Night Fury^

    ☺Elakiri Friend Zone®☻

    මාත් ඌට කලින් කිව්වා. සීන් එකට බැස්ස නිසා මේ බී පස්සේ තේරෙයි ඌටත් :rofl::rofl:
  4. ^Night Fury^

    ☺Elakiri Friend Zone®☻

    මොළේ විකාර වෙලා හිනා යන්නම රිදිලා™ :(
  5. ^Night Fury^

    ☺Elakiri Friend Zone®☻

    :rofl::rofl::rofl:
  6. ^Night Fury^

    ☺Elakiri Friend Zone®☻

    උඹ හිතන්නේ මම මොනවා කරනවා කියලද?? :rofl::rofl:
  7. ^Night Fury^

    ☺Elakiri Friend Zone®☻

    උඹට තේරෙන්නේ නෑ කිව්වේ ඒක තමා බං :P:P
  8. ^Night Fury^

    ☺Elakiri Friend Zone®☻

    හපෝයි උඹ නම් :baffled::baffled: මෙතන මේ සීන් දෙකක් බොල යන්නේ :D:D බොට තේරෙන්නේ නෑ :rolleyes::rolleyes: අනික මම කට්ට දැම්මේ නෑ (ෆේස්පාම්) බයිට් එකක් දැම්මේ :P
  9. ^Night Fury^

    ☺Elakiri Friend Zone®☻

    අපෝ බං. මම හොඳ ළමයෙක් නෙමෙයි :rofl::rofl: ඇන්ඩ් බයි ද වේ, දුක හිතවන්න මේ ටෝක්ස් දෙනවද බං :oo::oo: මම නම් බයිට් එකට තමා මේ ටෝක්ස් දෙන්නේ :P
  10. ^Night Fury^

    ☺Elakiri Friend Zone®☻

    මම දැන් ඔයාට එහෙම කිව්වේ නෑනේ?? ඔයා ඒ වගේ හිතන්නේ නෑ කියලා මම දන්නවානේ. එහෙම හිතන අයටනේ කිව්වේ :sorry::sorry:
  11. ^Night Fury^

    නිදි_නැති_නෙත්_II

    :rofl::rofl:
  12. ^Night Fury^

    ☺Elakiri Friend Zone®☻

    ඔය ඉතින් ඔයා මූණ එල්ලගන්නවානේ :baffled::baffled:
  13. ^Night Fury^

    ☺Elakiri Friend Zone®☻

    ඔව් මචං. මතක ඇතිව ගෑණු ළමයින්ට හරියට කතා කරන්න. මොන උදව්ව කරත් වැඩක් නෑ හරියට කතා කරේ නැත්තම්. මොකද ඉතින් කතා කරන විදියනේ ලොකු :rofl::rofl:
  14. ^Night Fury^

    ☺Elakiri Friend Zone®☻

    අපි ඉතින් ඩීසන්ට් අය නම් නෙමෙයි බං :lol::lol: අපි ඩීසන්ට් විදියට නෙමෙයිනේ කතා කරන්නේ :rolleyes::rolleyes:
  15. ^Night Fury^

    ☺Elakiri Friend Zone®☻

    :confused::confused: ඉතින්>?? :P
  16. ^Night Fury^

    ☺Elakiri Friend Zone®☻

    ඇත්ත කතාව. ලංකාවේ ඉද්දි නම් කොටට ඇඳලා ගියොත් අම්මා ගහයි. වෙන රටකට ගිය ගමන් මෙලෝ රහක් නැති වෙනවා :sorry::sorry:
  17. ^Night Fury^

    ☺Elakiri Friend Zone®☻

    ඔව් ඔව්. :P ඕවා මොනවාද බං. අපි හැමෝම ෆන් එකටනේ ඒවා මේවා කියාගන්නේ :D:D
  18. ^Night Fury^

    නිදි_නැති_නෙත්_II

    උඹේත් මහ හරක් ප්‍රශ්න තමා :P යකෝ මම තොට වඩා වැඩිමල්. ඒ නිසා මගේ අක්කා තොට වඩා බාල වෙනවද?? :rofl::rofl:

    No contents