උඹලා හිතන තරම් බං තාත්තලා ඔය ගේම ඇද්දට ස්ට්‍රික්ට් වෙන්නේ නෑ. ස්පෙශලි දඩබ්බර වැඩක් කරාම මොන දේ වුනත් බය වෙනවා මූට මොනවා හරි වුනා නම් කියලා. හරි ටිකකට හිතපන් මූ එක්ක මෙතන ගේම ඇදලා මූ ආයේ කොහෙ හරි ගියා. කාටද කියන්නේ? ජෙරාඩ්ලා ඇන්ඩ් ජයවර්ධනලා ෆැමිලි ෆ්‍රෙන්ඩ්ස්ලා කියමුකෝ. දෙගොල්ලොන්ටම ඒ වගේ දෙයක්...