නෝට්ටු මත යැපෙන ලොවක.....
නෝට්ටු ටික කෙදිනක හරි....
ලඟ ගැවසෙන බව දන්නා...
තරුණ ජීවිතේ....
හොඳම විසඳුමක් ලැබුමට...
බැස්සත් නිවසෙන් එළියට...
කොන්ද කෙලින් ඒ හැමවිට
තරුණ ජීවිතේ.....
ලොකු සැප වාහනය වුවද...
දුප්පත් වාහනය වුවද....
එළවන්නට සිදුවෙයි මේ
තරුණ ජීවිතේ.....
සොහොයුරික පෙම පාතාන....
සිටියට...