මම කියන්නේ ලංකාවට එයාපෝර්ට් එකකට වඩා අත්‍යවශ්‍ය දේවල් තියෙනවා. ලෝකෙට පෙන්න සංවර්දනය කරනවා කියලා පෙන්නුවට. තවමත් දුප්පත් ගම් තියෙනවා යන්න එන්න හරි පාරක් නැති. එගොඩ වෙන්න පාලම් නැතුව ලී කොටන් වලින් මාරුවෙන. යන්න එන්න බස් එකක් නැතුව දුක් විදින මිනිස්සු ඉන්න ගම් ඕන තරම් තියෙනවා. ඒ වගේ දෙයක් සංවර්දනය...