1. I'ts My Style

    2013 Mar 18 - ElaKiri Radio ! - Hot Hitz with delmar

    ඔන්න අපිත් ආවෝ..
  2. I'ts My Style

    2013 Mar 18 - ElaKiri Radio ! - Sarisara with kandyan

    උබලා ට්‍රිප් එක ගිහිල්ලා දත් මදින්නේ නැතුව සතියක් ඉදල ඇවිල්ල. පස්සේ කෙල්ල බලන්න ගිහිල්ල උම්මා දෙන්න ගියොත් බඩු පැකට්.. :lol::lol:
  3. I'ts My Style

    2013 Mar 18 - ElaKiri Radio ! - Sarisara with kandyan

    ටුත් බ්‍රෂ්. ටුත් පේස්ට්. සබන් කෑල්ලක් අනිවාර්යෙන් රැගෙන යන්න.. නැතහොත් සවාරිය අවසානයේ ගැහැණු ළමයාගෙන් දැඩිලෙස පහර කෑමට සිදුවේ.. :angry::angry:
  4. I'ts My Style

    2013 Mar 18 - ElaKiri Radio ! - Sarisara with kandyan

    අනිවා උබ මලත් ලබන ආත්මෙත් ඔය නම තමා හම්බ වෙන්නේ.. :yes::yes:
  5. I'ts My Style

    2013 Mar 18 - ElaKiri Radio ! - Sarisara with kandyan

    හිටගෙනද දන්නේ නෑ.. :oo::oo:
  6. I'ts My Style

    2013 Mar 18 - ElaKiri Radio ! - Sarisara with kandyan

    මා සදා හඩනවා මාරුතේ දුක දරා :(:(
  7. I'ts My Style

    2013 Mar 18 - ElaKiri Radio ! - Sarisara with kandyan

    උබ වැරදියට තේරුම් ගන්න එපා.. මම කිව්වේ සිංහල චිත්‍ර පටයක නමක්.. :yes::yes:
  8. I'ts My Style

    2013 Mar 18 - ElaKiri Radio ! - Sarisara with kandyan

    ඕකා හාවට තිබ්බොත් වදින්නේ පදුරට.. :lol::lol: ඒ හින්ද කකුලට තියපන් එතකොට කුඩල්ලට වදියි.. :yes::yes:
  9. I'ts My Style

    2013 Mar 18 - ElaKiri Radio ! - Sarisara with kandyan

    එකෙන්ම. මේ කාලේ වැටෙන්නේ නැතුව කවද වැටෙන්නද බන්? :P:P
  10. I'ts My Style

    2013 Mar 18 - ElaKiri Radio ! - Sarisara with kandyan

    එයා දැන් ලොකු ළමයෙක්.. :P:P
  11. I'ts My Style

    2013 Mar 18 - ElaKiri Radio ! - Sarisara with kandyan

    අහ් ඒවා දැන් හොදයි බන්.. අදත් ලෝන්ග් ට්‍රිප් එකක් ගිහිල්ල ආවේ ලැජ්ජ නැතුව.. :P:P
  12. I'ts My Style

    2013 Mar 18 - ElaKiri Radio ! - Sarisara with kandyan

    ඔන්න කැන්ඩියන් අපිත් සෙට් උනෝ.. :yes::yes:
  13. I'ts My Style

    .:: ANDROID වැඩකාරයෝ Part II ::.

    මචන්ලා මගේ 4n එකෙන් Play store ලොග් වෙන්න බෑ. cannot establish a reliable data connection to the server කියල මැසේජ් එකක් එනවා..
  14. I'ts My Style

    .:: ANDROID වැඩකාරයෝ Part II ::.

    එකත් හරි තමා. Huawei U8661 මචන්.. :yes:
  15. I'ts My Style

    .:: ANDROID වැඩකාරයෝ Part II ::.

    මචන්ලා මගේ 4n එකේ තියෙන්නේ Android 2.3 එක 4.0 වලට Upgrade කරන විදිය කියල දියල්ලකෝ.. :yes::yes:
  16. I'ts My Style

    2013 Mar 16 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    තැන්ක්ස් මචං සින්දුවට.. :love::love:
  17. I'ts My Style

    2013 Mar 16 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    අම්මෝ සිරාවට මචන්.. මේ දවස් ටිකේ අතේ සතේ නැතුව ඉන්නේ.. :yes::yes:

    No contents