ගහගන්න එලියට කතා කරපු නාකියට රෙවිල ඉන්නෙ දැන්.
මම මේ කල්පනා කලේ එක අතකට බයියො හොදයි. උන්ට සාටකයො එපා නම් එපාම තමයි.
ඒත් ගූපියො එහෙම නෑ. උන් එක් එක් තත්ව යටතේ නිර්පාක්ෂිකව නිෂ්ක්‍රීයව ඉන්නව චාන්ස් එක ආපු ගමන් පොනිලගෙ දෙහි බොන්න යනව.
මෙලෙහකට හරි නම් ගෝට පොන්නය ගෙදර ඇරල අලුත් ආණ්ඩුවකුත් හදල මේ වෙද්දි.