27 ගන්නවනම් කොහොම එකක්ද හොඳ?
27 ගන්නව නම් 1440P ගනින්. 70 අඩුවෙන් මොනිටර්ස් නම් නෑ ඉතින්.
එකක් වත් යනව අඩුම.
27 ගන්නවනම් කොහොම එකක්ද හොඳ?
May 1 baladdi 64Warranty අවුල් ගියොත්![]()
24" මදි වගේ නේද මචං
64![]()
27 ගන්නව නම් 1440P ගනින්. 70 අඩුවෙන් මොනිටර්ස් නම් නෑ ඉතින්.
එකක් වත් යනව අඩුම.
ඔය මගෙ ලග කලින් තිබ්බ එක නෙ බන්. 24'
![]()
VA ගන්න එපා බන්. IPS එකක් ගනින්.
ඕකෙම IPS එක තියනව. colors response time සුපිරි.
bump kawuruth nathd