:frown: අඩො සිරාවට කියන්නෙ මේකත් එක්කම රේන්කෝට් බිස්නස් එකත් පටන් ගනින්
හිතලා බලපන් එහෙම නොකොලොත් ඒකෙන් එකෙක්ගෙන් උබට අඩුම මාස 8-9ක වත් පාඩුවක් වෙනවා උබ ඔවා 3ක් ගත්තොත් එකක් නොමිලෙ දුන්නත් ලාබයි:rofl: ගමෙ මිඩ්වයිෆ් ලා ටික දැනුවත් කරලා එයාලට ඔවා නොමිලෙ දිපන්:P
මම හිතන් ඉන්නෙ වෙන එකක් නිතරම ඔබලා...