ආදරය,සම්බන්දතා ඒක්තර විදියක ආතල් එකකි! ඒයට සම්බ්න්ද වෙන මිනිසුන් වර්ග දෙකක් ඇත
ඒක කොටසක් ආතල්දෙන අය සහ අනිත් කොටස ආතල්එකක් වෙන අය වේ, ආතල් දෙන්නවුන් ඒයින් ආතල් එකක් ගනී සහ ඒයට ඉතා දක්ශය මන්දයත් ආතල්එකක් වෙන කෙනෙකුට තමන් ආතල් එකක් වෙන බව තෙරුම් ගැනිමට ගොඩාක් කල් ගතවේ එසෙ උවත් ඒය පැහදිලි ඌ පසුවත්...