ඔය රෙප් කොමෙන්ට්ස් එකේ හැටියට ඌ ලොකු වේදනාවකින් වගේ ඉන්නේ, ඒක තමයි ඌ ඔය කාට හරි බැනලා පිට කරලා තියෙන්නේ. මේකේ ඔය වගේ උන් ඕන තරම් ඉන්නවා බන්, උන්ගේ පවුල් වල ප්රශ්ණ, පෞද්ගලික ප්රශ්ණ ආර්ථික ප්රශ්ණ, සමාජ ප්රශ්ණ, හැම ප්රශ්නයකින්ම මිරිකිලා ඉන්න උන්, උන්ගේ තරහා පිට කරගන්නේ කාට හරි බැනලා, ගහලා...