දෑන් බන් මාස 5ක් විතර ඈති මම හිතන්නේ... මගේ browsing මාර slow උනා.. මම කතා කරන කරන පාරට හම දාම මොකක් හරි බයිලයක් කියනවා connection එක රෙස්ටර්ට් කරන්නම්,කාව හරි එවන්නම් කිය කිය... මමත් අත ඈරියේ නෑ... දිගටම උන්ට කරදර කරා.. ඉට පස්සේ මට කිව්ව රත්මලානේ area manager ව හම්බවෙන්න කියල... මම ඈවිල්ල කතා...