ෆෝරම්;;;;;kiyanne mokakkda??
ඊළඟට හොඳ ෆෝරම් ටිකකට ගිහින් රෙජිස්ටර් වෙන්න///Kohomada????

aththatama kohomada machan![]()
ඔව් මම දවස් 4ක් ඇතුලත 185MB අප්ලෝඩ් කරලා $130ක් උපයා ගත්තා. දවසකට වැඩ කලේ මිනිත්තු 60ක් විතරයි. බොහොම ලෙහෙසි වැඩක් කරන්න තියෙන්නෙ. මම මුළ ඉඳන් සරලව කියලා දෙන්නම්.
මුළින්ම කරන්න තියෙන්නෙ මේ Click here ලිපිනයට ගිහින් රෙජිස්ටර් වෙන එක ඊළඟට ගූගල් එකට ගිහින් හොයලා බලන්න අළුතෙන් නිකුත් උන සොෆ්ට්වෙයාස් ගැන. වැඩිය ලොකු සයිස් ඒවා වෙන්න ඕන නැහැ, ඔය පොඩි ඒවා උනාම ඇති. අන්න ඒවා ටිකක් හොයලා ඩවුන්ලෝඩ් කරගන්න, වැඩ කරන ක්‍රැක් එහෙකුත් හොයන් දාලා බලන්න.ඊට පස්සෙ ඒවා කන්ප්රෙස් කර ගන්න. අඩුම මේ වගේ ෆයිල්ස් 20ක් වත් තිබුනොත් හොඳයි.
![]()
ඊළඟට හොඳ ෆෝරම් ටිකකට ගිහින් රෙජිස්ටර් වෙන්න. හොඳ ෆෝරම් හොයා ගන්න නම් පොඩ්ඩක් ගූගල් එකේ බලන්න.
ඊළඟට ඔයාලා ලඟ තියෙන කන්ප්රෙස් කරපු ෆයිල් ටික අර අපි මුලින්ම රෙජිස්ටර් උන සයිට් එකට අප්ලෝඩ් කරලා රෙජිස්ටර් උන ෆෝරම්ස් වල ත්‍රේඩ් දාන්න. ඔයාලා මහන්සිවෙලා හොඳ ටූල්ස් ටිකක් දැම්මොත් ඉක්මනට සල්ලි හොයන්න පුළුවන්. මේ තියෙන්නෙ මම එලකිරි එකේ දාපු ත්‍රේඩ් ටිකක්! දැන් මේවම අප්ලෝඩ් කරන්න එපා හොඳේ!
!~ඇස් දෙකේ ආරක්ශාවට පුංචි සොෆ්ට්වෙයා එකක්~!
!~වින්ඩෝස් Cache ෆයිල් ඉක්මනින් Delete කරමු~!
!~~ඊ-බුක් 100+ අලෝලා තනි ෆයිල් එකක් හදමු~~!
$15ට වැඩියෙන් එකතු උන ගමන් සල්ලි ගන්න පුළුවන්.
මෙන්න තියෙනවා මගේ එකවුන්ට් වල ස්ක්‍රීන් ෂොට් ටිකක්
![]()
My Payout
![]()
එහෙනම් කට්ටියටම ගුඩ් ලක්
mechchara down wenna uba koheda ban mewa post kale.......... 1 thanak hari kiyapan

aththatama kohomada machan![]()


දැං බලපන් මම උඹට පී එම් එකක් දාලා ඇහුවා මචෝ හොද forums ටිකක් කියාපන් කියලා ඒ විතරක් නෙවේ මම උඹට විසිටර් මැසේජ් එකකුත් දැම්මා ඒ වුනාට උඹ reply කරාද ?
නෑ ........
මෙතනින්ම ඒක ඉගනගෙන මෙතනම එකෙක්ට කියන්න කැමති නැහැ කුහක කම
ඉතින් උඹලට හරියයිද බන් ? ඌටත් මම පීඑම් කරා ඌගෙනුත් රිප්ලයි නැහැ ටිප්ස්/ඊබුක් එකත් ලොවෙත් නැහැ
මම ඇහුවේ සොෆ්ට්වෙයාර්ස් කරන්න නෙමෙයිනෙ බොල ඒක අනික් එක මං ගාව මම නෙට් එකෙන් තොරතුරු එකතු කරලා හදපු ඊබුක් 1000ක විතර පුස්තකාලයක් තියෙනවා ඒවා පෝස්ට් කරන්නයි මම ඇහුවෙ අනික මම මේ සයිට් එකත් නෙවේ කොරන්න හිටියෙ උඹලා නම් අනේ මන්දා ඉතින් 
ඌ නම් ඔනලයින් ඇවිත් නැහැ හෙන කාලෙකින්! අනික ඌ පාර පෙන්නුව එක නෙ බන් වැදගත්!ඌටත් මම පීඑම් කරා ඌගෙනුත් රිප්ලයි නැහැ ටිප්ස්/ඊබුක් එකත් ලොවෙත් නැහැ![]()
මෙතන ඉන්න උන් අහන්නෙ ඌටම කියලා අප්ලෝඩ් කරලා සේරම කරන් පේමන්ට් එක විතරක් තමන්ගේ නමට ඕනවගේ ප්‍රශ්නනෙ
උඹට තේරෙන්නේ නැද්ද බං ? උඹලා සේරම එකම ජාතියෙ උන්නෙ එකෙක් එකෙක්ට කියලා දෙන්නේ නැහැදැං බලපන් මම උඹට පී එම් එකක් දාලා ඇහුවා මචෝ හොද forums ටිකක් කියාපන් කියලා ඒ විතරක් නෙවේ මම උඹට විසිටර් මැසේජ් එකකුත් දැම්මා ඒ වුනාට උඹ reply කරාද ?
නෑ ........
මෙතනින්ම ඒක ඉගනගෙන මෙතනම එකෙක්ට කියන්න කැමති නැහැ කුහක කම
ඉතින් උඹලට හරියයිද බන් ? ඌටත් මම පීඑම් කරා ඌගෙනුත් රිප්ලයි නැහැ ටිප්ස්/ඊබුක් එකත් ලොවෙත් නැහැ
මම ඇහුවේ සොෆ්ට්වෙයාර්ස් කරන්න නෙමෙයිනෙ බොල ඒක අනික් එක මං ගාව මම නෙට් එකෙන් තොරතුරු එකතු කරලා හදපු ඊබුක් 1000ක විතර පුස්තකාලයක් තියෙනවා ඒවා පෝස්ට් කරන්නයි මම ඇහුවෙ අනික මම මේ සයිට් එකත් නෙවේ කොරන්න හිටියෙ උඹලා නම් අනේ මන්දා ඉතින්
![]()
ටිප්ස් සේරම ඌ උගේ මොලෙන් හොයපු ඒවා වෙන්න ඇති ! මුන්ට ඒක කරන්නත් කම්මැලි/ෆෝරම් ටිකක් හොයා ගන්නත් කම්මැලි aප්ලෝඩ් කරන්න ෆයිල් හොයන්නත් කම්මැලි !! මම නම් මචන් පැය 2ක් මහන්සි වෙලා හොඳ ෆෝරම් ලිස්ට් එකක් හොයා ගත්තා. ඊයේ දවසට $3යි ගානක් ලැබුනා ඩවුන්ලෝඩ්ස් වලින්ඌ වෑඩේ කියපු එකම ඈතිනේ

ටිප්ස් සේරම ඌ උගේ මොලෙන් හොයපු ඒවා වෙන්න ඇති ! මුන්ට ඒක කරන්නත් කම්මැලි/ෆෝරම් ටිකක් හොයා ගන්නත් කම්මැලි aප්ලෝඩ් කරන්න ෆයිල් හොයන්නත් කම්මැලි !! මම නම් මචන් පැය 2ක් මහන්සි වෙලා හොඳ ෆෝරම් ලිස්ට් එකක් හොයා ගත්තා. ඊයේ දවසට $3යි ගානක් ලැබුනා ඩවුන්ලෝඩ්ස් වලින්![]()


ඔටෝ ෆෝරම් පෝස්ටර් එකක් දාපන් මචන්! ෆෝරම් 100+ විතර රෙජිස්ටර් වෙයන්. ලොගින්ස් සේරම අරකට ලෝඩ් කරලා පෝස්ට් කරපන්... ඩවුන්ලෝඩ් එනවා පට පට ගාලාela...
mamath ekakata dhaemma... wadea harigiye na thawa tikak hoyala balanna oni...![]()
ඔටෝ ෆෝරම් පෝස්ටර් එකක් දාපන් මචන්! ෆෝරම් 100+ විතර රෙජිස්ටර් වෙයන්. ලොගින්ස් සේරම අරකට ලෝඩ් කරලා පෝස්ට් කරපන්... ඩවුන්ලෝඩ් එනවා පට පට ගාලා

ඌ නම් ඔනලයින් ඇවිත් නැහැ හෙන කාලෙකින්! අනික ඌ පාර පෙන්නුව එක නෙ බන් වැදගත්!මෙතන ඉන්න උන් අහන්නෙ ඌටම කියලා අප්ලෝඩ් කරලා සේරම කරන් පේමන්ට් එක විතරක් තමන්ගේ නමට ඕනවගේ ප්‍රශ්නනෙ
![]()
සිරාවට
ඒක නෙවේ එළකිරි එකේනම් පොස්ට් දාලා වැඩක් නැහැ බං ඩවුන්ලෝඩ්ස් බලාගෙන වැඩිම උනොත් තියේවි ඩවුන්ලෝඩ්ස් 200ක් මෙහෙන් ඒකත් ලොවෙත් නැති වෙන්න බම්ප් කරොත් තමයි
මං හිතන්නෙ ත්‍රෙඩ් එක දාපු එකාට ඒක තේරිලාද කොහෙද ඌ මේ පැත්ත පලාතෙ එන්නැත්තෙඌ වෑඩේ කියපු එකම ඈතිනේ
ඒත් රිප්ලයි නැහැටිප්ස් සේරම ඌ උගේ මොලෙන් හොයපු ඒවා වෙන්න ඇති ! මුන්ට ඒක කරන්නත් කම්මැලි/ෆෝරම් ටිකක් හොයා ගන්නත් කම්මැලි aප්ලෝඩ් කරන්න ෆයිල් හොයන්නත් කම්මැලි !! මම නම් මචන් පැය 2ක් මහන්සි වෙලා හොඳ ෆෝරම් ලිස්ට් එකක් හොයා ගත්තා. ඊයේ දවසට $3යි ගානක් ලැබුනා ඩවුන්ලෝඩ්ස් වලින්![]()
මම ගාව තියෙනවා බං පොත් තොගයක් කෑම වට්ටෝරු පොත් තමා ඉතින් වැඩිපුරම
ඩවුන් කරයිද දන්නෙත් නැහැ ඉතින් මිනිස්සු මොනවා උනත් උඹ කැමතිනම් දීපන් මම පීඑම් එකක් එවනවා ඔන්න 
උඹට පී ඇම් දාන්න බෑ බංඋඹ කැමති නැත්තං දැක්කෙ නැහැ වගේ ඉදපං
![]()
ෆෝරම් ලිස්ට් එක දෙන්නම්! ඔටෝ පෝස්ටර් එක නම් මචන් මම $20ක් ගෙවලා ගත්තු එකක් තියෙන්නෙ.
මට ඒක එවපන්කො