1. anrdeknyke

    13:13 (Boys vs Girls - Version 2 )

    මොකක් හරි හොඳ එකක් ආයෙ පටන් ගන්නකෝ අපිටත් කියන්න එහෙනම් මම ගියා මල්ලී ගුඩ් නයිට් :):)
  2. anrdeknyke

    <<< EK hitiwana kavi maduwa>>>

    අනේ මචන්ලා මට දැන් හරිම නිදි මතයි :( නිදිමතේට කියන කවියෙ තාලෙත් වැරදියි :baffled: කවි කියලා ගත්ත සොමිය හරිම සුන්දරයි :lol: හෙටත් ආයෙ එනකල් උබලට බුදු සරණයි !:)
  3. anrdeknyke

    13:13 (Boys vs Girls - Version 2 )

    ඒකනේ :(:( ඊලගට මොකද කරන්නේ
  4. anrdeknyke

    13:13 (Boys vs Girls - Version 2 )

    අපි පණ දාගෙන පෝස්ට් ගණන් කරලා කරලා ඉවර උනාම ඒ දෙවියො ඔක්කොම ඩිලීට් කරනවා කොහොමද ෆන් එක ? :P
  5. anrdeknyke

    <<< EK hitiwana kavi maduwa>>>

    :yes::yes::yes: පව්ද මන්ද සොරි ඩොට් කොම් කනයා කිච වෙලා යනවෝ කවි බයිලා වෙනස හොයන් හෙට උදෙන්ම වරෙන් මචෝ
  6. anrdeknyke

    13:13 (Boys vs Girls - Version 2 )

    අපෝ එයා වැඩක් නෑ :no:... ජීටී දෙවියට තමා කියන්න ඕන :yes::lol:
  7. anrdeknyke

    13:13 (Boys vs Girls - Version 2 )

    අම්මෝ පිස්සු නම් කෙලින්න එපා බං :no:..යන්තම් 7ක් ගැහුවා ආයේ ඒක ආඑයෙත් නැති උනොත් එහෙම මොන දෙවියට කියන්නද ?
  8. anrdeknyke

    13:13 (Boys vs Girls - Version 2 )

    කමක් නැති වෙයිද දන්නේ නෑ :P
  9. anrdeknyke

    <<< EK hitiwana kavi maduwa>>>

    කවි වෙනුවට බයිලා කීව එකයිි පින් ගොනා නොදත් දේට පැනලා නෑව උඹයි පින් ගොනා කවි කියන්න හදපු හූය කාපු පින්ගොනා ඉහ අතගා අං බලහන් ගාලු පින් ගොනා
  10. anrdeknyke

    ~ Smilie Fun ~

    :shocked::shocked::shocked::shocked::shocked: :shocked...
  11. anrdeknyke

    <<< EK hitiwana kavi maduwa>>>

    ලූලා නැති වලට කනයා පන්ඩිතලු අනුවා නැති තැනදි ඩී ත්‍රී ලොක්කාලූ වැඩකරු පැමිණී විට පුස්සෝ විසි වේලූ මහ රෑ පව් නොදී පලයන් ගොං වස්සෝ
  12. anrdeknyke

    13:13 (Boys vs Girls - Version 2 )

    තෝ තව ඇහැරිලා නේ ඉන්නේ
  13. anrdeknyke

    <<< EK hitiwana kavi maduwa>>>

    මොකද අඩෝ මේ මහ රෑ සද්දේ දාන්නේ :angry: හද්ද පරණ ත්‍රෙඩ්ස් අරන් බම්ප් කරන්නේ :frown: කියන බඩ්ඩ කියහන් මම අහගෙන ඉන්නේ :yes: හෙලෙන් කෙටුවෙ නැත්නම් උඹ මොකද කරන්නේ :P
  14. anrdeknyke

    Buhaha

    බම්ප්
  15. anrdeknyke

    13:13 (Boys vs Girls - Version 2 )

    good n8 malli :D Aniwa passe set wemu.. byee
  16. anrdeknyke

    13:13 (Boys vs Girls - Version 2 )

    නෑ නෑ මචන් ගෙදරින් මුකුත් කියන්නේ නෑ ..ඒකනේ මෙහෙම වෙලා තියෙන්නේ:lol: හෙහෙ පාඩම් නොකරනවනම් කලින් ම නිදා ගන්න පුලුවන් නේ එතකොට
  17. anrdeknyke

    13:13 (Boys vs Girls - Version 2 )

    දැන් නම් 1 ට විතර නිදා ගන්න පුලුවන්
  18. anrdeknyke

    13:13 (Boys vs Girls - Version 2 )

    :( වෙලාවකට කරුමයක් මචන් නින්ද යන්නේ නැති එක හෙහෙ එහෙමවත් තමා කරන්න වෙන්නේ :yes::lol:
  19. anrdeknyke

    13:13 (Boys vs Girls - Version 2 )

    හෙහෙ අවුලක් නෑ මචන් එහෙම කීවත් ඒක ඉතින් ඇත්තනේ:lol::( මට පුරුදු වෙලා ඒක අත ඇර ගන්න බෑ දැන්..හ්ම්ම්
  20. anrdeknyke

    13:13 (Boys vs Girls - Version 2 )

    :lol::lol::lol::lol: එහෙම කියන්න එපා බං:lol:

    No contents